Weththasinghe Foundation

Weththasinghe Foundation

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Weththasinghe Foundation, Social service, Kollupitiya, Colombo.

Photos from Weththasinghe Foundation's post 29/12/2020

වසරේ අවසාන පොහොය වූ උඳුවප් පුන් පොහෝදින මෙවරත් සෑම මාසයක් පාසාම සිදුකරනු ලබන දානමය පුන්‍යකර්මය අප සිදුකරා. සරණක් අවැසි මිනිසුන්ට , සහ වීදි සුනඛයන් පූසන් ද අප ප්‍රනීත ලෙස සකසාගත් ආහාර ලබා දුන්නා, covid - 19 ව්‍යසනය නිසා ව්‍යාපාර අඩ පනව ජීවන වියදම ඉහල ගොස් ඇති හැකි නැතු බැරි හැමෝම පීඩාවට පත්ව ඇති මොහොතක මෙවන් සරණක් අවැසිවුන් කෙසේ නම් එය දාරාගනු ඇත්ද , ඒ සඳහා අපි හැකි ලෙස සහය වුනෙමු. අප අපට හැකි ප්‍රනීතම ලෙස ආහාරයක් සකසා භුක්ති විදින්නේ යම්සේද ඊටත් වඩා අග්‍ර ලෙස මේ අහාර සැකසුවෙමු. ඊට අමතරව වී කුරුලු ජෝඩු 7 කටද අභය දානය ලබාදුන්නෙමු 🐦 .
මේ සකල පුන්‍යසම්භාරයෝ සම්බන්ද වූ නොවූ සකල සත්වයන්ටම ඉක්මන් භවයක මාර්ගඵල නිර්වාන අවබෝධය පිනිසම හේතුවේවා වාසනාවේවා..!

Photos from Weththasinghe Foundation's post 01/10/2020

2020.10.01 වප් පොහෝ දින එනම් අද දින, අප විසින් වීදි සතුන් සහ මිනිස්සුන් වෙනුවෙන් ආහාර පිළියෙල කර, ඔවුන්ට බෙදා දුන්නෙමු. කියගන්න කෙනෙක් නැති උනත් බොහෝ දුක් දරාගෙන සිටින අසරණ සතුන් ඉතාමත් සතුටින් අහාර ගෙන කුසපුරවා ගැනීම දැකීමෙන් මේ සදහා ගතවූ වෙහෙස ඉතාමත් සැනෙකින් ඉවත්වී සිත් සතුටින් පිරුනි. ඔබත් හැකි විටෙක අසරණ සතුන්ට මෙවන් වූ සංග්‍රාහයක් පිලියෙල කරන්න. ඔබට බොහෝ සතුටක් මෙන්ම කුසලයක්ද සිදුවනු නිසැක. මේ සඳහා නන් අයුරින් උදව් උපකාර සහය ලබාදුන් සියලු දෙනාට මේ සියලුම පින් අමා මහ නිර්වාණ සම්පත්තිය පිණිසම අනුමෝදම් කරමු. 🙏🙏

Want your organization to be the top-listed Government Service in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Kollupitiya
Colombo
00300