Madhu Garden

Madhu Garden

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Madhu Garden, Gardener, Colombo.

28/09/2024

සියලු වැඩ කටයුතු සාර්ථක වන සුභ දවසක් වේවා!!!!

07/09/2021

Nil Manel නිල් මානෙල් වගාව ගෙදරදී හරියටම කරමු | Nymphaea Nouchali plant| water lily Sri Lanka

වැව්, පොකුණු, දියකඩිති ආශ්‍රිතව විකසිත වී මඳ සුළඟේ නැළවෙන ඕලු, නිල් මානෙල්, නෙළුම් වැනි පුෂ්පයන් නෙත ගැටෙනා විට අපේ සිත නිතැතින්ම ඇදී යන්නේ ගැමි පරිසරය වෙතයි. ඒ ගම්බද සුන්දරත්වය තම ගෙමිදුලට ද එකතු කරගන්නට රුචිකත්වයක් දක්වන බොහෝදෙනකු කුඩාවට ජල උද්‍යානයක් තනා ගන්නට දැන් දැන් පුරුදු වී සිටිති.

විශේෂයෙන්ම ඇළ, දොළ, වැව්, පොකුණු සරසන තරමක් විශාල ඕලු, නෙළුම්, මානෙල් වෙනුවට වර්තමාන මල් වෙළෙඳපොළ තුළ දකින්නට ඇත්තේ බැංකොක්වලින් මෙරටට ආනයනය කළ ජලජ පුෂ්පයන්ය.

නිවැරදිව නිල් මානෙල් පැලයක් සිටවා ගන්නා අකාරය මේ video එකෙන් ඔබට ලබාගැනීමට හැකි වෙතැයි බලාපොරොත්තු වෙමි.

Want your business to be the top-listed Contractor in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Address


Colombo