Newsban

Newsban

Share

හරි දේ හරියටම දැනගන්න හොඳම තැන

04/04/2024

දමිතා අබේරත්න අත්අඩංගුවට....

ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Photos from Newsban's post 18/12/2023

මෙක්සිකෝ නත්තල් සාදයක වෙඩිතැබීමකින් 12ක් මරුට

මෙක්සිකෝවේ සාදයක් අතරතුර සිදු වූ වෙඩිතැබීමකින් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් තිබේ.

වෙඩිවැදීමෙන් තවත් පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මෙක්සිකොවේ සැලවටෝර් ප්‍රදේශයේ සංවිධානය කර තිබු නත්තල් සාදයක් අතරතුර මෙම වෙඩිතැබීම සිදුව ඇති බව වාර්තා වේ.

සාදයට පැමිණි පුද්ගලයින් 6 දෙනෙකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

18/12/2023

මිල්කෝ සභාපති රේණුක ඉල්ලා අස්වෙයි
Newsban

Want your business to be the top-listed Media Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Address


Colombo
Colombo
010