Eoopmall
everything on one place
30/01/2022
Facial cleanser ⚠️️
සියුම්, මෘදුවන් Skin එකක් පහසුවෙන්ම ලබාගන්න මෙන්න මේ වගේ සම මෘදු කරන උපකරණයක් ඔබටත් පාවිච්චි කරන්න පුලුවන් පෙන්නේ නැති දුවිලි වර්ග, විසබීජ වර්ග ඉක්මනින්ම ඉවත් කරගන්න විතරක්ම නෙවෙයි, මුහුණ බෙල්ල සියුම්ව මසාජ් කරගන්නත් පුලුවන් අවශ්‍ය ආකාරයට පාවිච්චි කරන්න Mode 04ක් තියෙනවා Rechargeable නිසා ඕනිම තැනක බෑග් එකේ වුනත් දාගෙන අරන් යන්න පුලුවන්, Waterproof නිසා වතුර යන්නෙත් නෑ, Wireless Charging නිසා හරිම ලේසියි, ඉක්මනින් අවපැහැ ගැන්වීම් නැතිකරගෙන සියුම් මෘදුවන් Skin එකක් ගන්න ඔබටත් පුලුවන්.
ඇනවුම් කිරීමට හෝ වැඩි විස්තර දැන ගැනීමට අපව අමතන්න.
0787241362☎ | WhatsApp
ඔබට ඇනවුම් කිරිමට අවශ්‍ය නම් ,
◼නම
◼ළිපිනය
◼දුරකතන අංකය
◼අයිතම කේතය
📩 දැන්ම අප වෙත එවන්න
22/01/2022
Connect with eoopmall ✨️
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Colombo
10300