NORA

NORA

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from NORA, Gift Shop, Colombo.

Photos from NORA's post 27/01/2026

ඔන්න යාලුවනේ රහස් පරීක්ෂක කතා කියවන්න ආස ඔයාලට, ඔයාලගේ දරුවන්ට ෂර්ලොක් හෝම්ස් කතා පොත් set එකක්ම ගෙනාවා

ඕනි කට්ටිය whatsup message එකක් දාන්න ඕනි පොතේ නමත් එක්ක

පොත් set එකම ගන්නත් පුළුවන් 😁

Delivery charges 350/=

Photos from NORA's post 25/01/2026

දරුවන්ට කියවන්න හුරු කරමු.... 📖📚📕📘📚📚

ඔන්න යාලුවනේ කොහෙන්වත් ලැබෙන්නේ නැති නියම offer එකක් අරන් ආවා ඕගොල්ලොන්ගේ පුංච් බබාලට.....

පුංචි පැටවුන්ට අකුරු කියවන්න, උපන්දිනේට තෑගි දෙන්න වටිනා කියන පොත් පෙළක්ම දැන් NORA වෙතින් ඔබේ නිවසටම ගෙන්න ගන්න පුළුවන්..

දැක්කම ආස හිතෙන ලොකු රූප තියෙන ලොකු අකුරෙන් සරලව ලියලා තියෙන චුට් cute පොත් package දෙකක්ම අපි ගාව තියෙනවා

Package 01
අගල් 6*6 size පුංචි කතා පොත් 10 Rs. 490/= (Delivery 300)
සිංහල කතා පොත් 5 English කතා පොත් 05

Package 02
අගල් 6*6 size පුංචි කතා පොත් 20 Rs.970/= (Delivery 300)
සිංහල කතා පොත් 10 English කතා පොත් 10

Cash on Delivery සේවාව මගින් ඔබේ නිවසටම...

ඇනවුම් කිරීමට දැන්ම whatsup කරන්න
0766420680

Want your business to be the top-listed Shop in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Address


Colombo