W - FM
Warning ! Too Many Good Movies Ahead ⚠️️
16/04/2026
Royally Screwed (2026) - සිංහල උපසිරැසි සමග [18+]
💠 IMDb - 5.7/10
💠 Genre - Romance / Drama
💠 Language - English
💠 Subtitles - Damindu Chathushan
අපි කවුරුත් ආසයිනේ ලස්සන සුරංගනා කතා වගේ ආදර කතා බලන්න. හැබැයි ඒ ලස්සන කතාවක් ඇතුලේ හැමදේම අවුල් ජාලයක් වුනොත් කොහොම තියේවිද ? 2026 අවුරුද්දේ තිරගත වුණු Royally Screwed කියන්නෙත් අන්න ඒ වගේ අපි සාමාන්‍යයෙන් දකින රාමුගත ආදර කතා වලින් මිදුණු වෙනස්ම විදියේ සිනමා සිත්තමක්...
මොකක්ද මේ කතාව ?
මේක ඔයාල අහල තියෙන සාමාන්‍ය සින්ඩරෙල්ලා කතාවක් වගේ නම් නෙවෙයි. කතාව ගෙතෙන්නෙ ඉතාමත් සාමාන්‍ය නිදහස් ජීවිතයක් ගත කරන ගැහැණු ළමයෙක්ට අහම්බෙන් රාජකීය පවුලක සාමාජිකයෙක් මුණගැහෙන තැනින්. අහසට පොළොව වගේ වෙනස් මේ චරිත දෙක එකට එකතු වෙද්දී වෙනස්ම විදියේ ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා...
ඉතින් රාජකීය සම්ප්‍රදායන් , දැඩි නීති රීති සහ මාධ්‍යයේ ඇස ගැටීම් මැද්දේ මේ ආදර කතාව ඉස්සරහට ගෙනියන්න පුළුවන් වෙයිද ?
නැත්නම් ඒ හැමදේම අතහැරලා දාන්න සිද්ධ වෙයිද ?
කතාව පුරාවටම හිනාවෙන්න , සංවේදී වෙන්න වගේම කුතුහලයෙන් බලන් ඉන්න පුළුවන් සිදුවීම් ගොඩක් මේ ෆිල්ම් එක ඇතුලෙ නිර්මාණය කරලා තියෙනවා.
ඇයි මේක බලන්න ඕනේ ?
දවසම වැඩ කරල මහන්සි වෙලා ඇවිත් , ඔලුව වෙහෙසන්නේ නැතුව , හිතට සතුටක් දැනෙන ෆිල්ම් එකක් බලන්න හොයන කෙනෙක්ට මේක කියාපු ෆිල්ම් එකක්. මේකෙ තියෙන ලස්සන දර්ශන තල , කනට මිහිරි සංගීතය වගේම නළු නිළියන්ගේ තාත්වික රංගනය නිසා පැය දෙකක් යනවා දැනෙන්නෙවත් නැති වෙවි...
▌│█║▌║▌║🎀 W - FM 🎀║▌║▌║█│▌
ᴡᴏʀʟᴅ ꜰᴀᴍᴏᴜꜱ ᴍᴏᴠɪᴇꜱ
⭕ හැමදාම මේ වගේ ෆිල්ම් බලන්න පේජ් එක Like කරල තියාගන්න.
◼️ Page Link
https://www.facebook.com/world.famous.movies.fb?mibextid=ZbWKwL
⭕ මේ ෆිල්ම් එක බලන්න බැරිනම් ඒ අය අප්ලෝඩ් ගෘෘප් එකේ මොඩරේටර් අරගන්න ඕනෙ. ඒකට පහල තියෙන ලින්ක් එකෙන් ගිහින් ගෘෘප් එකට ජොයින් වෙලා මොඩරේටර් පෝස්ට් එක මුල ඉඳන් හොඳට කියවලා කමෙන්ට් එකක් දාන්න.
◼️ Moderator Link
https://www.facebook.com/groups/915570999808915/permalink/1250154943017184/?mibextid=Nif5oz
⭕ මේ ෆිල්ම් එක මොඩරේටර් අරගෙනත් බලන්න බැරිනම් , ඔයාලට ඕන ෆිල්ම් තියෙනවනම් පහල තියෙන ෆිල්ම් එක අප්ලෝඩ් කරපු ඇඩ්මින්ගෙ ප්‍රොෆයිල් ලින්ක් එකෙන් ගිහින් මැසෙජ් එකක් දාන්න. මොඩරේටර් ඉල්ලල මැසේජ් දාන්න එපා.
◼️ Follow Admin
https://www.facebook.com/share/1GKrLmni55/
⭕ Moderator අරගත්ත අය පහළ තියෙන Movie Link වලින් ගිහින් , නිදහසේ Movie එක බලන්න.
⭕ Movie Link
▪️ Part - 1
https://www.facebook.com/events/4188524094773933/permalink/4188550688104607/?app=fbl
▪️ Part - 2
https://www.facebook.com/events/4188524094773933/permalink/4188636241429385/?app=fbl
▪️ Part - 3
https://www.facebook.com/events/4188524094773933/permalink/4189404118019264/?app=fbl
▪️ Last Part
https://www.facebook.com/events/4188524094773933/permalink/4189818661311143/?app=fbl
14/04/2026
කාසි වාසි (2025) - සිංහල චිත්‍රපටය
💠 IMDb - 4.4/10
💠 Genre - Comedy / Drama
💠 Language - Sinhalese
𝗣𝗹𝗲𝗮𝘀𝗲 𝗸𝗶𝗻𝗱𝗹𝘆 𝗻𝗼𝘁𝗲 𝘁𝗵𝗮𝘁 𝗳𝘂𝗹𝗹 𝗽𝗼𝘀𝘁-𝗰𝗿𝗲𝗱𝗶𝘁 𝗿𝗲𝗰𝗼𝗴𝗻𝗶𝘁𝗶𝗼𝗻 𝗳𝗼𝗿 𝘁𝗵𝗶𝘀 𝗳𝗶𝗹𝗺 𝗶𝘀 𝗮𝘁𝘁𝗿𝗶𝗯𝘂𝘁𝗲𝗱 𝘁𝗼 𝗮𝗹𝗹 𝗺𝗲𝗺𝗯𝗲𝗿𝘀 𝗼𝗳 𝘁𝗵𝗲 𝗽𝗿𝗼𝗱𝘂𝗰𝘁𝗶𝗼𝗻 𝘁𝗲𝗮𝗺 𝗮𝘀 𝘄𝗲𝗹𝗹 𝗮𝘀 𝗦𝗶𝗿𝗮𝘀𝗮 𝗧𝗩.
▌│█║▌║▌║🎀 W - FM 🎀║▌║▌║█│▌
ᴡᴏʀʟᴅ ꜰᴀᴍᴏᴜꜱ ᴍᴏᴠɪᴇꜱ
⭕ හැමදාම මේ වගේ ෆිල්ම් බලන්න පේජ් එක Like කරල තියාගන්න.
◼️ Page Link
https://www.facebook.com/world.famous.movies.fb?mibextid=ZbWKwL
⭕ මේ ෆිල්ම් එක බලන්න බැරිනම් ඒ අය අප්ලෝඩ් ගෘෘප් එකේ මොඩරේටර් අරගන්න ඕනෙ. ඒකට පහල තියෙන ලින්ක් එකෙන් ගිහින් ගෘෘප් එකට ජොයින් වෙලා මොඩරේටර් පෝස්ට් එක මුල ඉඳන් හොඳට කියවලා කමෙන්ට් එකක් දාන්න.
◼️ Moderator Link
https://www.facebook.com/groups/915570999808915/permalink/1250154943017184/?mibextid=Nif5oz
⭕ මේ ෆිල්ම් එක මොඩරේටර් අරගෙනත් බලන්න බැරිනම් , ඔයාලට ඕන ෆිල්ම් තියෙනවනම් පහල තියෙන ෆිල්ම් එක අප්ලෝඩ් කරපු ඇඩ්මින්ගෙ ප්‍රොෆයිල් ලින්ක් එකෙන් ගිහින් මැසෙජ් එකක් දාන්න. මොඩරේටර් ඉල්ලල මැසේජ් දාන්න එපා.
◼️ Follow Admin
https://www.facebook.com/share/1GKrLmni55/
⭕ Moderator අරගත්ත අය පහළ තියෙන Movie Link වලින් ගිහින් , නිදහසේ Movie එක බලන්න.
⭕ Movie Link
▪️ Part - 1
https://www.facebook.com/events/1517913090038071/permalink/1518002803362433/?app=fbl
▪️ Part - 2
https://www.facebook.com/events/1517913090038071/permalink/1518260656669981/?app=fbl
▪️ Last Part
https://www.facebook.com/events/1517913090038071/permalink/1518358813326832/?app=fbl
13/04/2026
Ajin : Demi-Human (2017) - සිංහල උපසිරැසි සමග
💠 IMDb - 6.4/10
💠 Genre - Action / Sci-fi
💠 Language - Japanese
💠 Subtitles - Isuru Nawodya (Cineru)
අදත් අරගෙන ආවා අන්තිම වෙනකන්ම කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් සුපිරිම සුපිරි කතාවක්. මේ කතාව ගලාගෙන යන්නේ මනුෂ්‍ය වර්ග කොටස් දෙකක් වටා. එකක් අපි වගේ සාමාන්‍ය මිනිස්සු. අනිත් කොටස තමයි අර්ධ මිනිස්සු. හරියටම කිව්වොත් පෙනුමෙන් අපි වගේ සාමාන්‍යයයි. ඒත් ඇතුළතින් සාමාන්‍ය මනුෂ්‍යයෙක්ගේ ක්‍රියාකාරිත්වයට වඩා හාත්පසින්ම වෙනස්. මේ අර්ධ මිනිස්සු තමන්ට ලැබිල තියෙන බලයන් අනිසි විදිහට පාවිච්චියට අරගෙන සාමාන්‍ය ජනතාව පාලනය කරන්න උත්සාහ කරනවා...
ඉතින් ඔන්න ඔය කියපු ටික ඔලුවෙ තියාගෙන ෆිල්ම් එක බලන්නකො එහෙනම්...
▌│█║▌║▌║🎀 W - FM 🎀║▌║▌║█│▌
ᴡᴏʀʟᴅ ꜰᴀᴍᴏᴜꜱ ᴍᴏᴠɪᴇꜱ
⭕ හැමදාම මේ වගේ ෆිල්ම් බලන්න පේජ් එක Like කරල තියාගන්න.
◼️ Page Link
https://www.facebook.com/world.famous.movies.fb?mibextid=ZbWKwL
⭕ මේ ෆිල්ම් එක බලන්න බැරිනම් ඒ අය අප්ලෝඩ් ගෘෘප් එකේ මොඩරේටර් අරගන්න ඕනෙ. ඒකට පහල තියෙන ලින්ක් එකෙන් ගිහින් ගෘෘප් එකට ජොයින් වෙලා මොඩරේටර් පෝස්ට් එක මුල ඉඳන් හොඳට කියවලා කමෙන්ට් එකක් දාන්න.
◼️ Moderator Link
https://www.facebook.com/groups/915570999808915/permalink/1250154943017184/?mibextid=Nif5oz
⭕ මේ ෆිල්ම් එක මොඩරේටර් අරගෙනත් බලන්න බැරිනම් , ඔයාලට ඕන ෆිල්ම් තියෙනවනම් පහල තියෙන ෆිල්ම් එක අප්ලෝඩ් කරපු ඇඩ්මින්ගෙ ප්‍රොෆයිල් ලින්ක් එකෙන් ගිහින් මැසෙජ් එකක් දාන්න. මොඩරේටර් ඉල්ලල මැසේජ් දාන්න එපා.
◼️ Follow Admin
https://www.facebook.com/share/1GKrLmni55/
⭕ Moderator අරගත්ත අය පහළ තියෙන Movie Link වලින් ගිහින් , නිදහසේ Movie එක බලන්න.
⭕ Movie Link
▪️ Part - 1
https://www.facebook.com/events/26515322428126281/permalink/26520487234276467/?app=fbl
▪️ Part - 2
https://www.facebook.com/events/26515322428126281/permalink/26521188380873019/?app=fbl
▪️ Last Part
https://www.facebook.com/events/26515322428126281/permalink/26524553083869882/?app=fbl
10/04/2026
Mardaani 3 (2026) - සිංහල උපසිරැසි සමග
💠 IMDb - 6.6/10
💠 Genre - Action / Crime
💠 Language - Hindi
💠 Subtitles - Bandula K (Baiscope)
මේ ෆිල්ම් එක Action Thriller Crime කියන කැටගරි වලට වැටෙන ෆිල්ම් එකක්. තරමක් දුරට සාර්ථක සිනමාශාලා ධාවන කාලයක් පහු කරලා ඉන්දියානු රුපියල් කෝටි හැත්තෑ ගාණක් විතර හොයපු මේ ෆිල්ම් එක Mardaani කතා ත්‍රිත්වයේ තුන්වැන්න. මේ කතාව උතුරු ඉන්දියාවෙන් පටන් ගත්තත් ඒකෙ Climax එක තියෙන්නෙ ශ්‍රී ලංකාවෙ. ඒ කියන්නෙ මේක අපේ රටෙත් රූපගත කරල තියෙනවා.
ජනප්‍රිය නිළි "රාණි මුඛර්ජි" මේකෙත් ප්‍රධාන චරිතය රඟපානවා. ඒ ජේෂ්ඨ පොලිස් අධිකාරී "රෝයි" කියන චරිතයෙන්. කුඩා ගැහැණු ළමයින් අතුරුදන් වීමක් සම්බන්ධ කතාවක් ෆිල්ම් එකේ තියෙන්නෙ. ත්‍රාසයෙන් කුතුහලයෙන් අන්තිම වෙනකල් නරඹන්න පුළුවන් ෆිල්ම් එකක්...
▌│█║▌║▌║🎀 W - FM 🎀║▌║▌║█│▌
ᴡᴏʀʟᴅ ꜰᴀᴍᴏᴜꜱ ᴍᴏᴠɪᴇꜱ
⭕ හැමදාම මේ වගේ ෆිල්ම් බලන්න පේජ් එක Like කරල තියාගන්න.
◼️ Page Link
https://www.facebook.com/world.famous.movies.fb?mibextid=ZbWKwL
⭕ මේ ෆිල්ම් එක බලන්න බැරිනම් ඒ අය අප්ලෝඩ් ගෘෘප් එකේ මොඩරේටර් අරගන්න ඕනෙ. ඒකට පහල තියෙන ලින්ක් එකෙන් ගිහින් ගෘෘප් එකට ජොයින් වෙලා මොඩරේටර් පෝස්ට් එක මුල ඉඳන් හොඳට කියවලා කමෙන්ට් එකක් දාන්න.
◼️ Moderator Link
https://www.facebook.com/groups/915570999808915/permalink/1250154943017184/?mibextid=Nif5oz
⭕ මේ ෆිල්ම් එක මොඩරේටර් අරගෙනත් බලන්න බැරිනම් , ඔයාලට ඕන ෆිල්ම් තියෙනවනම් පහල තියෙන ෆිල්ම් එක අප්ලෝඩ් කරපු ඇඩ්මින්ගෙ ප්‍රොෆයිල් ලින්ක් එකෙන් ගිහින් මැසෙජ් එකක් දාන්න. මොඩරේටර් ඉල්ලල මැසේජ් දාන්න එපා.
◼️ Follow Admin
https://www.facebook.com/share/1GKrLmni55/
⭕ Moderator අරගත්ත අය පහළ තියෙන Movie Link වලින් ගිහින් , නිදහසේ Movie එක බලන්න.
⭕ Movie Link
▪️ Part - 1
https://www.facebook.com/events/1944215252849631/permalink/1944265909511232/?app=fbl
▪️ Part - 2
https://www.facebook.com/events/1944215252849631/permalink/1944568362814320/?app=fbl
▪️ Part - 3
https://www.facebook.com/events/1944215252849631/permalink/1944790206125469/?app=fbl
▪️ Last Part
https://www.facebook.com/events/1944215252849631/permalink/1944933646111125/?app=fbl
04/04/2026
Avatar : Fire and Ash (2025) - සිංහල උපසිරැසි සමග
💠 IMDb - 7.3/10
💠 Genre - Sci-fi / Action
💠 Language - English
💠 Subtitles - Yasiru Hasaranga
Avatar : Fire and Ash කියන්නෙ පවුල තුල තියෙන බැඳීම , ශෝකය දරාගැනීම සහ වෛරයේ ඇති විනාශකාරී බව මනාවට පිළිඹිබු කරන රූපමය අතින් මෙන්ම හැඟීම්බර බවින්ද පරිපූර්ණ වුණු විශිෂ්ට සිනමා සිත්තමක්. පැනඩෝරාවේ ආත්මය රැකගැනීම වෙනුවෙන් ගින්දර සහ අළු මැදින් යන මේ ගමන ඇවටර් කතා මාලාවේ අඳුරුතම , ත්‍රාසජනකම සහ හැඟීම්බරම පරිච්ඡේදය කියලයි ප්‍රේක්ෂකයෝ කියන්නේ. එහෙනම් මේ කතාවත් බලමුකො මොකද වෙන්නෙ කියලා...
▌│█║▌║▌║🎀 W - FM 🎀║▌║▌║█│▌
ᴡᴏʀʟᴅ ꜰᴀᴍᴏᴜꜱ ᴍᴏᴠɪᴇꜱ
⭕ හැමදාම මේ වගේ ෆිල්ම් බලන්න පේජ් එක Like කරල තියාගන්න.
◼️ Page Link
https://www.facebook.com/world.famous.movies.fb?mibextid=ZbWKwL
⭕ මේ ෆිල්ම් එක බලන්න බැරිනම් ඒ අය අප්ලෝඩ් ගෘෘප් එකේ මොඩරේටර් අරගන්න ඕනෙ. ඒකට පහල තියෙන ලින්ක් එකෙන් ගිහින් ගෘෘප් එකට ජොයින් වෙලා මොඩරේටර් පෝස්ට් එක මුල ඉඳන් හොඳට කියවලා කමෙන්ට් එකක් දාන්න.
◼️ Moderator Link
https://www.facebook.com/groups/915570999808915/permalink/1250154943017184/?mibextid=Nif5oz
⭕ මේ ෆිල්ම් එක මොඩරේටර් අරගෙනත් බලන්න බැරිනම් , ඔයාලට ඕන ෆිල්ම් තියෙනවනම් පහල තියෙන ෆිල්ම් එක අප්ලෝඩ් කරපු ඇඩ්මින්ගෙ ප්‍රොෆයිල් ලින්ක් එකෙන් ගිහින් මැසෙජ් එකක් දාන්න. මොඩරේටර් ඉල්ලල මැසේජ් දාන්න එපා.
◼️ Follow Admin
https://www.facebook.com/share/1GKrLmni55/
⭕ Moderator අරගත්ත අය පහළ තියෙන Movie Link වලින් ගිහින් , නිදහසේ Movie එක බලන්න.
⭕ Movie Link
▪️ Part - 1
https://www.facebook.com/events/1329648069222405/permalink/1329671022553443/?app=fbl
▪️ Part - 2
https://www.facebook.com/events/1329648069222405/permalink/1329701579217054/?app=fbl
▪️ Part - 3
https://www.facebook.com/events/1329648069222405/permalink/1329735065880372/?app=fbl
▪️ Part - 4
https://www.facebook.com/events/1329648069222405/permalink/1330276339159578/?app=fbl
▪️ Part - 5
https://www.facebook.com/events/1329648069222405/permalink/1330601335793745/?app=fbl
▪️ Last Part
https://www.facebook.com/events/1329648069222405/permalink/1330624002458145/?app=fbl
Click here to claim your Sponsored Listing.
Category
Contact the establishment
Telephone
Website
Address
Colombo