Rosebuds.lk

Rosebuds.lk

Share

I’m your lovely Chutu❤️🥺

25/03/2024

❤️පුංචි දරුවන්ගෙ සම කොයිතරම් සංවේදී ද කියල අපි හැමෝම දන්නවනෙ.😍
❤️ඉතිං මේ වගේ තද අව් රස්නෙ තියෙන පායන කාලෙ පොඩි දරුවො ඉන්නෙම ඉස්කෝලෙ පිට්ටනියෙ sports meet වල.💥

💥ඒව ඉතිං නතර කරන්න අපිට බෑනෙ.

❤️ඒත් ඔයාට පුලුවන් දරුවාගෙ සමට අහිතකර හිරු කිරණින් වන හානිය අවම කරගන්න.

ඒ කොහොමද ?🤔

👉ඒකට උත්තරයක් Oriflame වෙතින් ඔබට ගෙනැල්ල තියෙනව.

❤️Kids Body + Face Cream SPF 50 HIGH❤️

💥Sweat Resistant
💥Fragrance Free

Artificial ingredients අඩුම ප්‍රමාණයක් යොදාගෙන නිෂ්පාදනය කරන මේ product එක ඔබට නොවරදින විසදුමක් බව විශ්වාසයි.

අදම ඔබේ ඇණවුම අප වෙත යොමු කරන්න

Photos from Rosebuds.lk's post 02/01/2024

💕The best fragrance collection for 2024💕

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Colombo