Beauty Lush
ලස්සන වෙන ගමන් නිවසේ සිටම ආදායමක් උපය?
22/03/2022
අවදි වන්න,
සූදානම් වන්න,
දවස දිනන්න,
සුභ උදෑසනක් හැමෝටම..🙏💐🙏
19/03/2022
සුභ උදෑසනක් හැමෝටම..
🙏💐🙏💐🙏
ජීවිතය ජයගන්න අපිත් එක්ක එකතු වෙන්න..
15/03/2022
දිනන්න ඕනි නම් අපිත් එක්ක එකතුවෙන්න..
🙏💐🙏💐🙏
සුභ උදෑසනක් හැමෝටම..
14/03/2022
❤Feet Up Comfort Daily Softening Foot Cream ❤
😊වියළි වූ අවලස්සන දෙපා වලට bye bye කියමු..
ඔබත් සුන්දර,මෘදු ,දෙපා යුවලක හිමිකාරියක් වන්නට කැමති ද?..
💪මුහුණට දක්වන සැලකිල්ල දැන් ඔබේ දෙපා වලටත් දක්වන්න...
💐Jojoba සහ Arnica ශාක සාරයන්ගෙන් මුසුකොට ඇති නිසා,එම මෘදුකාරක ගුණය ඔබේ වියළි හා අවපැහැ ගැන්වුණු දෙපා වල සමේ ස්ථර හරහා ගමන් කරම්න් ඔබගේ දෙපාවලට තෙතමනය ලබාදෙයි..
💐ස්වාභාවික moisturizer ගුණයෙන් පිරි Jojoba oil සමේ තෙතමනය ආරක්ෂා කර නිරෝගී පැහැපත් බවක් ගෙන දෙයි..
👍👍 දිනපතා උදෑසන පිරිසිදු කර ගත් දෙපා වල කුඩා ප්‍රමාණයක් ආලේප කර massage කරන්න..
👍👍තෙල් ගතියෙන් සහ ඇලෙන සුළු බවින් තොරයි..
👍👍සායනිකව පරීක්ෂා කර ඇත..
👍👍අතුරු ආබාධ රහිතයි..
❤ඔබත් භාවිතා කර වෙනස වටහාගන්න.ඇණවුම් කිරීමට අපගේ ඉන්බොක්ස් හරහා හෝ පහත wtzup අංකයට කෙටි පණිවිඩයක්/ ඇමතුමක් ලබාදෙන්න.🙏
Wtzup ☎ 0704262970
Code : 32369
13/03/2022
👐Sanitizers පාවිච්චි කරලාම දෑත් වේලිලා ද?
👐කුස්සියේ වැඩ කරන නිසා නිතරම අත් සෝදනවද?
👐SoftCaress Nourishing Hand Cream👐
ඔබේ වියළි දෑත් වලට,
💜පෝෂණය
💜නිරෝගී බව
💜තෙතමනය ගෙන දී
මෘදුව දෑත් සුරකියි..
💪Macadamia Oil වල සාරයෙන් පිරුණු SoftCaress Nourishing Hand Cream ඔබේ දෑත් දවස පුරා සුන්දරව නැවුම්ව තබයි..
💪දෑත් වල සමට ඉක්මනින් උරාගනී..
😊දිනපතා උදේ හවස සහ අවශ්‍ය සෑම විටම දෑත්වල ගල්වන්න..
භාවිතා කර වෙනස වටහාගන්න.ඇණවුම් කිරීමට අවශ්‍ය නම් අපගේ ඉන්බොක්ස් හරහා හෝ පහත wtzup අංකයට කෙටි පණිවිඩයක්/ඇමතුමක් ලබාදෙන්න.
Wtzup ☎ 070 4262970
Code number-31345
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Colombo
01