Live performance

Live performance

Share

about performances
live performance
for your all needs

04/05/2026

ජා(ර්)ෆර් ජැක්සන්
ජා(ර්)ෆර් ජැක්සන්1996 ජූලී 25 උපත ලද ජැක්සන් ඩි එන් ඒ සහිත අයෙක් වූවත්, කිසිම විටක ඔහු රංගනය හදාරා හෝ ඇල්මක් හෝ නොමැති ගොල්ෆ් ක්‍රීඩාවට සහ ගායනයට කැමති තරුණයෙක්.

නමුත් අවසානයේ ජැක්සන් ප්‍රතිනිර්මාණයේ රූපකය බවට පත්වන්නේ ජේෆර්. ඔහු ඒ සදහා වසර දෙකක් පමන පුහුණූවට කාලය යොදවන අතර නලුවරණ අවස්ථා සියයක් ශිල්පීන් දසදහසක් අතර අවසාන නිගමනය ද ඔහුම වන අන්දමට ඔහු ඒ සදහා වෙහෙසී තිබෙනවා.

ජානමය බලපෑම කෙසේ වෙතත් ශිල්පීයතාවය සතතාභ්‍යාසයෙන්ම සිදුවන්නක් බවට චිත්‍රපටය සාක්ශි දරනවා. චරිත නිරූපනයෙදී නලුවා නිවැරදි සිහියෙන් තමා නොවන තමා සොයාගැනීම ඉතා සං‍යමයෙන් සිදු කලයුත්තක්. ඔබ අසීමිත ලෙස ප්‍රේම කරන රිදී තිරයේ රූපන ශිල්පීන් පිටුපස ඔබ මා නොදත් අතිශය දරුනු කැපකිරීම් සහ වෙහෙසීම් තිබිය හැකියි. සජිවී ප්‍රසාංගික ඉදිරිපත් කරන්නෙකු නැවත ප්‍රතිනිර්මානය ඒ සා විශාල වූ වේදනාත්මක කැප කිරීමක් විය හැකියි.

ලොව පුරා ජැක්සන්ව දත් බොහෝ රසිකයින් නොදත් හුදෙකලාවූත් ලමා ලෝකය අහිමීවූත් ලෝකයම දත් ලෝකයම ආදරයෙන් ඔසවා තැබූ සංවේදී මිනිසාගේ සාර්ථකත්වයේ කතාව michael දැන් සිනමා ශාලාවේ.

17/04/2026
11/04/2026

Do your things just a little different 💐

Want your public figure to be the top-listed Public Figure in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Colombo