Pure Earth Ceylon

Pure Earth Ceylon

Share

Healthy product for healthy living..

15/01/2021

You can now order the pure life immunity package, which is specifically introduced to enhance daily immunity.

Photos from Pure Earth Ceylon's post 13/01/2021

They are ready to ship to boost the daily immunity of our more beloved customers..
See you soon with good thoughts !!!

18/12/2020

සුදු සදුන් ශාකය…

මා ගැන යමක්
මගේ සිංහල නම තමයි සුදු සදුන්.දෙමලෙන් මාව හදුන්වන්නේ සන්දන,මාරම් කියලා.ලංකාවේ ඕනම තැනක මාව වවන්න පුළුවන්.ඉන්දියාවෙ තමයි මාව ගොඩක්ම පැල කරල තියෙන්නේ.ලංකාවේ නම් මාව වදවීගෙන යනවා.මගේ පිට පොත්ත හරිම රළුයි.කද නම් කහ පාටට හුරුයි.මගේ අරටුව තමයි ගොඩක්ම ඔයාලා ප්‍රයෝජනයට ගන්නේ.දලුත් ගන්නවා බෙහෙත් වලට.මගෙ අරටුවෙන් ඔයාලා,

1.තෙල් ගන්නවා
2.අරටුවෙන් කුඩු ගන්නවා

මගෙන් ඇති ප්‍රයොජන

1.සුදු හදුන් තෙල්
ඉතාම පිරිසිදු හිදුවා ගන්නා තෙල් විශ්ව ආකර්ශනය ලබා ගැනීමට නලල තිලකය තියනු ලබනවා. මතක ශක්තිය වර්ධනය කිරීමට දිව ගානු ලබනවා.සම පැහැපත් කිරීමට , රුව අලංකාරයට විවිධ නිශ්පාදන කරනු ලබනවා.

2.සුදු හදුන් වතුර
ඉතා පිරිසිදුව පෙරන ලද සුදු හදුන් වතුර පානය කිරීමෙන්,
> සිරුරේ උශ්න අධික බව දුරු කර ලේ පිරිසිදු කරමින්,
> සම වියලීම වලකා තරුණ පෙනුම ලබාදෙයි.
> සිරුර සුවදවත් කරවයි

3.සුදු හදුන් කුඩු
> වතුර සමග ඇග ගැල්වීමෙන් උශ්නදික බව දුරු කරයි
> වතුර සමග මුහුනේ ආලේප කිරීමෙන් කුරුලෑ සමනය කරයි.

රෝග සුවයට ( පුස් කොල පොත් අසුරෙන්)

1.ඇසේ කබ, කදුළු ගලනවාට
සුදු හදුන් , රත් හදුන් , වෙනිවැල්ගැට කලන් 4 බැගින් ගෙන පත 8-1 හිදුවා මී පැනි දමා දෙනු.
2. බඩ, පපුව දැවිල්ලට
සුදු හදුන් අරටුව ගල ගා තැඹිලි වතුර සමග බීමට දෙනු.
3. ශරීර දුගදට
සුදු හදුන්,ඓරිවෙරිය , සැවන්දර මුල්,කලු අගිල්,සමව ගෙන කොටා ඇල් දියෙන් අඹරා ගානු.
4.මුත්‍රා වේදනාවට
සුදු හදුන්,ඓරිවෙරිය අඉට සමව ගෙන ගල ගා තැඹිලි වතුරට දිය කර උදේ හිස් බඩට සහිද ලුනු දමා බොනු.

මම ඔයාලගේ ගෙදර සිටිය යුතුම කෙනෙක් නිසා මාව ඔයාලගේ වත්තෙ පැල කරන්න,

Want your practice to be the top-listed Clinic in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Colombo