Pahan Poth
Book Publisher & Seller
25/03/2026
දෙකම පහන් පොත්
29/12ක් පහන් පොත්
21/02/2026
With Sri Lankans in UK Poth Kade - UK සිංහල පොත් කඩේ – I just got recognized as one of their top fans! 🎉
21/02/2026
පහන් පොතක්
21/02/2026
පහන් පොතක්
100 Ways to Motivate Others - ඔබේ දියුණුවට අන්‍යයන්ව පොළඹවන්නේ කෙසේද?
නිකම්ම "Boss" කෙනෙක් වෙන්න එපා... හැමෝම ආදරේ කරන "Leader" කෙනෙක් වෙන්න! 👑
ඔයාට ඕන විදිහට අනිත් අය ලවා වැඩ ගන්න එක අමාරුද? ඔයාගේ Team එකේ Motivation එක බැහැලද? එහෙනම් මේ පොත ඔයාටමයි.
ස්ටීව් චැන්ඩ්ලර් ලියපු "100 Ways to Motivate Others" පොතේ තියෙන්නේ වටේ ඉන්න අයගේ ඇතුලේ තියෙන දක්ෂතාවය එළියට ගන්න පුළුවන් අත්දුටු ක්‍රම 100ක්. 🚀
Office එකේ, ගෙදරදී හෝ ඕනෑම තැනක මිනිස්සුන්ව උනන්දු කරවන්න.
ඵලදායීතාවය (Productivity) වැඩිකරන්න.
කවුරුත් ගරු කරන චරිතයක් වෙන්න.
🔘 මිල - රු.1400/=
✅ නිවසට පැමිණි පසු මුදල් ගෙවන්න. (Cash on delivery)
✅ දිවයින පුරා බෙදාහැරීමට රු.350/= ක් පමණයි. 📚📖
✅ ඇණවුම් කිරීමට
• ඔබේ නම
• ලිපිනය
• දුරකතන අංකය
Inbox මැසේජ් කරන්න. නැතිනම් කමෙන්ට් (comment) කරන්න.
🌸 නැතිනම් 0781956012 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.
5/2ක් පහන් පොත්
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Address
717/1, MARADANA Road, COLOMBO 10
Colombo
010
Opening Hours
| Monday | 09:00 - 17:00 |
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |
| Saturday | 09:00 - 17:00 |