Tech tool spa

Tech tool spa

Share

Auto mobile tools & equipment

05/11/2022

👉IProg Programming Tool එක ගැන ඔබ දැනුවත් ද?

👉ඔබගේ ගරාජයට නව මුහුණුවරක් සමගින් ඔබගේ ආදායම ඉහල නංවාගැනීමට මෙය බෙහෙවින් උපකාර වේ.

✅මෙමගින් ඔබට

👉SUZUKI WagonR රථයේ Hybrid බැටරි Crashdata අලුත්වැඩියාව
👉Odometer දෝෂ අලුත්වැඩියාව
👉Key Programming (AllKey lost ප්‍රොග්‍රැම්න්)
👉EEPROM Read & Write
👉Airbag Crash අලුත්වැඩියාව

✅ඇතුළුව තවත් බොහොමයක් දේවල් කිරීමට හැකියාව ඇත. දිනින් දින දියුණු වන Automobile ශේෂ්ත්‍රයේ අලුත්ම දැනුම සමග නොමිලේ පුහුණුව සමගින් විශේෂ
වට්ටමක් සහිතව ඔබට දැන් ලබාගත හැක. නව තාක්ෂණය සොයන ඔබට මෙය ඉතා වටිනා අවස්ථාවක් වනු නොඅනුමානය.

📞වැඩි විස්තර සදහා අමතන්න - ‪076 097 0254‬

Photos from Tech tool spa's post 09/10/2022

❤Best Automobile Diagnosing in Sri Lanka❤
Hurry up -👉0760970254
ඔබගෙ scanner එක හොදම තැනින් අදම වෙන් කරවා ගන්න.
All NEW THINKTOOL MASTER with
HEAVY DUTY
✅Support all 12V 🚗
✅Support 24V truck & Buses 🚛
✅ 35 RESET FUNTIONS
✅10 inch TAB WITH 4G/128GB
✅One Year Warranty
✅2 Years free Updates for 12V
✅One year free updates for 24V
✅Support Online programming
*** AUTHORIZED DEALER IN SRILANKA***
සියලුම 12V රථවාහන ආවරණය කෙරේ.THINKTOOL HD- KIT එක සමග 24V දක්වා යාවත්කාලීන කල හැක.
Launch X431pro / x431pro3 ස්කෑනර් යන්ත්‍රවලට වඩා advance funtion සහිතයි.
අමතන්න : 0760970254
👍 උසස් තත්ත්වයේ ගරාජ් උපකරණ විශ්වාසයෙන් යුතුව ලබා ගැනීමට සහ අලෙවියෙන් පසු විශිෂ්ඨතම තාක්ෂණික සේවාවක් ලබාදෙන ලංකාවේ ප්‍රමුඛතම ආයතනය G-Tool Lanka (pvt) ltd වෙතින් ඉතාමත් ආකර්ෂණීය මිලගණන් යටතේ ලබා ගත හැක.
📞Contact Us : 0760970254

Want your business to be the top-listed Equipment Service in Colombo?
Click here to claim your Sponsored Listing.

Address


274/2 Godagama Road, Athurugiriya
Colombo
10150