Madu with maths
මේක බැරි එකාවත් ගොඩදාන ගණිත පංතියක් 💯
📚🥇🅰️
01/05/2026
🎓 O/L ගණිතය - Special Revision 2026🎓
ඔබේ දරුවාගේ ගණිතය සිහිනය සැබෑවක් කරන, විශේෂ පුනරීක්ෂණ පන්ති මාලාව. සරලව, මුල සිට සියලුම විෂය කරුණු ආවරණය කෙරේ.
පන්තියේ සුවිශේෂතා:
✅ පළමු දින දෙක නොමිලේ(Online): ඕනෑම සිසුවෙකුට මුල් දින දෙක සඳහා නොමිලේ සම්බන්ධ වී ඉගැන්වීම් රටාව පිළිබඳ අවබෝධයක් ලබාගත හැක.
✅ මාධ්‍යය: සිංහල මාධ්‍යය (Sinhala Medium).
✅ පන්ති ක්‍රම: Online පන්ති | Individual (තනි) හෝ Group (කණ්ඩායම්) පන්ති.
✅ විශේෂ අවධානය:දුර්වල සිසුන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් මෙහෙයවීම.
සම්බන්ධ වන ආකාරය: 📝
පහත Google Form එක පුරවා අදම ඔබේ ආසනය වෙන් කරවා ගන්න:
🔗 ලියාපදිංචි වීමට:https://forms.gle/FpzN9CsNKg2FbqAF9
වැඩි විස්තර සඳහා විමසන්න:
ඔබේ ගැටලු WhatsApp හරහා යොමු කරන්න:
🟢 WhatsApp: 076 424 4847
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo