ATI Hub

ATI Hub

Share

Everything from here..

01/12/2025

වතුරට වඩා උඩින් ගැලූ අපේ එකමුතුකම

ගංවතුරෙන් අපේ ගෙවල් යට වුණාට, අපේ බලාපොරොත්තු යට වුණේ නෑ.

ඒකට හේතුව මේ වෙලාවේ ලෝකෙම ඉන්න අපේ අය එකතු වීමයි.

ජීවිත බේරගන්න දියට බැස්ස අපේම මිනිස්සු,
හැතැක්ම දහස් ගණනක් ඈත ඉඳන් අපිට හයියක් වුණු රට ඉන්න අපේ සහෝදර සහෝදරියෝ,

අපේ දුකේදී අත දුන්නු මිතුරු රටවල්,
මේ හැමෝටම අපේ හදපිරි ස්තූතිය!

ස්වභාවධර්මය සැර වුණාට මනුස්සකම ඊට වඩා බලවත්. අපි ඉක්මනින්ම මේකෙන් ගොඩ එමු.

30/11/2025

මනුස්සකම පෙරදැරි කරගත් නායකත්වය

මේ මහා ව්‍යසනය මැද්දේ මට මැවෙන්නේ ලොකු බලාපොරොත්තුවක්. අවුරුදු 26කට මම දැක්ක ඉහළම සහකම්පනය (Empathy) තියෙන නායකයා අද රට භාරව ඉන්නවා.

නිදිමරාගෙන, තමන්ගේ යාන වාහන පවා මිනිස්සු වෙනුවෙන් කැප කරලා ඔහු කරන්නේ නිහඬ සේවයක්.

මගේ ආදරණීය මිනිස්සුන්ගෙන් මම පුංචි ඉල්ලීමක් කරනවා. ගංවතුරක් ආවම දේශපාලකයෝ අපිව බලන්න එන්න ඕන කියන පරණ මතයෙන් එළියට එන්න. අපේ රණවිරුවෝ ජීවිතේ පරදුවට තියලා ඔබ ළඟට එනවා කියන්නේ මුළු රාජ්‍ය තන්ත්‍රයම එතන තියෙනවා කියන එකයි.

පොහොසත් රටක් නොවුණත්, තියෙන හෙලිකොප්ටර් 4ක් තියාගෙන මේ ගහන ගේම් එක ගැන හිතද්දිත් පුදුමයි.

අපි දැන්වත් වෙනස් වෙමු. සොබාදහමට අවනත වෙලා, අනතුරු ඇඟවීම් පිළිපදින්න. කැලණි ගඟේ වතුර පාරට වඩා අපේ එකමුතුකම ශක්තිමත් කරගමු.

අපි ආයේ නැගිටිමු!

27/11/2025

2025/11/27 12.30 a.m
මෑත ඉතිහාසයේ ඇදහැලෙණ වැඩිම වර්ෂාපතනයට ඉදිරි දින දෙක තුල මුහුණදෙන්නට ලංකාවට සිදු වේවි.

මෙම අඩු පීඩන තත්වය ස්ථීරවම පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමක් පෙන්නුම් කරන අතර.. මධ්‍යම මට්ටමේ සුලි කුණාටුවක් වීමේ වැඩි ප්‍රවණතාවක් පෙන්නුම් කරමින් ඇත.. එය ඉන්දීය කලාපය දක්වා ගමන් කලත්,

මෙම පද්ධතියේ වර්ධනය වීම ලංකාවට දකුණු කලාපය ආශ්‍රිතව සිදුවීමත් එහි ගමන් මගත් අනුව 27/29 දක්වා උතුර, උතුරු මැද , මධ්‍යම, ඌව, නැගෙනහිර පලාත් වලට අධික වැසි සමග සුලං සහිත කාලගුණ තත්වයකටද, සෙසු පලාත් වලට විටින් විට වැසි සමග සුලං සහිත වැසි බර කාලගුණ තත්වයකට මුහුණදීමට සිදුවිය හැක.

17/06/2025

සැදෑ සමය ගෙවන මහල්ලන් ලොවට ගිනි තබමින් සිටියි..🥺

24/05/2025

කාටත් වැදගත් වෙවි යැයි සිතුණා.......
උපුටා ගැනීමක්
මම පිළිකා රෝගයෙන් මිදුණහැටි
Sumali De Silva Gunasekera
පළමුව - ඔබ දන්නා පිළිකා දොස්තර කෙනකු හමුවන්න.. ඔහු දෙන ආවවාද හොදින් පිළිපදින්න.. බේත් හේත් සේරම අකුරට පිළිපදින්න.
පිලිකාව කියන්නේ මරණ දඬුවමක් නොවන බව මතක තියාගන්න. පිලිකාව යනු විටමින් ඌණතාවයක් නිසා හටගන්නා රෝගයකි.. ඉතින් අප කලයුත්තේ මෙම ඌණතාවය මගහරවාගන්න එකයි.. එය මම මගහරවා ගත් අයුරු තමා පහත සඳහන් වන්නේ.. ඉතින් ඔබත් කරලා අත්හදාබලා සුවයක් ලාබාගන්න.
කිමෝ ගන්න තියනවානම්
ඊට දවස් 14කට පෙර සිටන් කහ පැහති ආහාර පාන අර ගන්න.
කැරට්, වාට්ටක්කා.. විටමින් සි 500 පෙති 6යක් සහ විටමින් D දිනපතා වතුර හමග බොන්න.
සතියට වරක් උදේ කැමට පෙර මෙම ආහාර
කෑමට ගන්න වග බලාගන්න
1) මංඤොඤෝකා මිශ්‍රනය
මංඤොඤ්කා අගල් 4ක පමණ අලයක් ගෙන එහි පිටපොත්ත හොදින් සුද්දකර වතුරෙන් සෝදාගන්න. ගෙදර
බෙලේන්ඩරයක් ඇතිනම් මංඤොඤ්කා අලය පොඩි කැලිවලට කාපා බොන වතුර කොප්ප 2ක් දාමා හොදින් බෙලෙන්ඩර් කරගන්න.
මේම මිශ්‍රනය දැන් කිරි පාට එකාක්.. සීතකරණයක් අතොත් මේම මිශ්‍රනය උස ජොග්ගුවකට දමා පැය 2-4ක් සොලවන්නේ නැතුව තබන්න.. ශීතරකරණයක් අවශයම නැහැ. බෙලෙන්ඩරයක් නැති නම් වන්ගෙඩියෙ හෝ දමා උරාච්චිකරගෙන බොන වතුර කොප්ප 2ක් එක්කර ජොග්ගුවකට දාමා පැත්තකින් තාබා පැය 4ක් ගිය පසු සෙමින් මන්ඩි කලඹවගන්නේ නැතුව උඩ වතුර ටික පමණක් පෙරා ගෙන පානය කරන්න. උදේට එක විදුරවයි හවසට එක විදුරුවයි පානය කරන්න.. සතියට වාර 2 ක් වත්
2) මුරුංගා කොල මිශ්‍රනය.
*මුරුංගා කොල අහුරු දෙකක්
*ගොටුකොල අහුරු 2කක්
*කරපිංචා කොල 1ක ඉත්තක්
*ඉඟුරු කැබැල්ලක් (කැමතිනමි)
*සුදුලුණු බිකක්
හොදින්සොදා ගෙන බ්ලෙන්ඩරයකට දමා බොන වතුර කොප්ප 2 ක් දාමා හොදින් බ්ලෙන්ඩර කරගන්න.. බ්ලෙන්ඩරයක් නැතොත් වන්ගෙඩියේ දාමා උරාච්චිකර එකට බොන වතුර කොප්ප 2 ක් එක්කර
හොදින් මිශ්‍රරකරගන්න.. එය පෙරාගෙන වතුර ටික බොන්න.. මන්ඩි ටික කැමතිනම් ආහාර පිසිමේදි ආහාරයකට එකතු කරගන්න.. මෙය සතියට වතාවක් නොවරදවාම කරන්න.
3) රතු හාල්
රතුහාල් පමණක් ආහාරයට ගන්න. පිෂ්ඨධාතු ආහාර වැඩිපුර ගැනිමේන් වළකින්න. පාන්පිටි ආහාර නවත්වන්න
4) සීනි පැණි බීම සහ ඒවායින් හදන කැම ගැනීමෙන් වලකින්න.
5) කටු ආනෝදා කන්න
6) දෙළුම් ඉස්ම හො දෙලුම් කැමති තරම් කන්න.
7) සති 3නකට වරක්
කහ සහ ඉඟුරුතලා දෙහි හෝ ලෙමන් ගෙඩියක් එකතු කර ඒ මිශ්‍රනය පානය කරන්න.
😎 නිතර වතුර බොන විට දෙහි හො ලෙමන් කැබැල්ලක් වතුරට දාමා වතුර පානය කරන්න.
ඇපල් ඇට කන්න.. දවසකට 1ක ඇපල් ගෙඩියක ඇට පමණක් කැමට ගන්න (ප්‍රමාණය ඉක්මවා නොකන්න)
මිදි ගෙඩිවල ඇට ද කන්න
වට්ටක්කා ඇට කන්න
කරවිල ඇට දිනකට 9 ක් කන්න
කරවිල අමු සම්බෝල කැමට ගන්න
9) බේකින් සෝඩා තේ හැන්දක් හොඳට නටන උනු වතුර කෝප්ප බාගයකට දාමා හොඳින් දියකරගන්න. දියරය පාට නැති (වතුර පාට වෙන තුරු දියකර ගන්න) ඉන්පසු
කොප්පයේ ඉතුරු බාගයට බොන වතුර එක්කර හොඳ මිපැණි තේ හැන්දක් එක්කර ගන්න. මෙම මිශ්‍රනය උදේ කෑමට පෙර බොන්න.. (බේකින් සොඩා වලින් කරන්නේ පිලිකා ශෛල මරණ එකයි මිපැණි වලින් කරන්නේ
බේකින් සොඩා එක පිලිකා ශෛලවලට ඇතුල් කිරිමයි. පිළිකාව පැවතෙන්න සීනි ඉතා අත්‍යාවශ්‍යයි එනිසා මේ විදිහට පිලිකාව මැරිය හැක. සතියක් ඇර සතියක් වෙන වෙන එකක් කරන්න
ඇපල්|බීට්|කැරට් මිශ්‍රනයත් බොන්න සතියකට සැරයක්
මේ වට්ටොරු
සිල්ලම එක එක සතියට කරන්න.
දොස්තර අනුමැතිය ඇතිව පමණක් 👇
කිමෝ ගන්න කලින් හොඳට ලෙමන් යුෂ බොන්න සීනි නැතුව.. වමනය යැම වැලකෙනවා. වමනය යනවානම් දොස්තරගෙන් emset 4mg පෙත්තක් ඉල්ල ගත්තොත් කිමෝවලට කලින් වමනය යන්නේ නැහැ. මේවා දොස්තරට කිව්වේ නැත්නම් දෙන්නේ නැහැ.. මම කියලයි ඉල්ල ගත්තේ....
උපුටා ගැනීමකි.

Want your business to be the top-listed Media Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Colombo