Tammy's Kitchen
I am so passionate about home-cooked meals. So I would love to share my food journey with you.
20/09/2025
Good Morning 😍😍😍😍
ගොඩක් කාලෙකින් තමයි මම page එක පැත්තට ආවෙ. කම්මැලි වෙලා ඉඳලා බෑ ළමයි. ආයම page එකට post දාන්න ඕන කියලා හිතුවා.
මෙන්න මේ සතියෙ අපේ ගෙදර lunch box series එක 🤭🫣
හැමදාම ව්‍යංජන හතරක් හදන්න හිතුවත් සමහර දවසට ඇහැරෙන්න පරක්කු වෙන හින්දා වගේම මගෙ projects වලට හිර වෙලා හිටියා මත් ඉතින් තුනයි හදාගන්න වෙන්නේ.
හැමදාම post අරං එන්න බලන්නම්
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
07/05/2025
❤️❤️❤️
Tammy ඊයෙ kitchen එකෙන් නිවාඩුවක් ගත්තා. 🫣🙈
අද ආවෙ රස කෑමක් ගැන ඔත්තුවක් දෙන්න.
මට සෑහෙන දවසක ඉඳල මගෙ bucket list එකේ තිබුණ ආසාවක් තමයි chicken maqluba rice එකක් රස බලන එක. ඉතින් අපේ ගෙදර තුන්කට්ටුවම ඊයෙ ගෙදර හිටිය හින්දත් එළියට ගිහින් කරගන්න වැඩ රාජකාරි ගොඩක් තිබුණ නිසාත් රාජගිරිය පැත්තට ගිහින් එන්න යන්න වුවමනාවක් යෙදිලා තිබුණ හින්දත් මම තීරණය කළා ඊයෙ තමයි දවස කියලා 😁
මම දැක්කා food reviewersලා කීපදෙනෙක්ම SPAR එකේ maqluba එක හොඳයි කියලා rate කරනවා. සම්පුර්ණ එකක් order කරලා අපි තුන්දෙනාට වැඩි නිසාත් portions විදියට එතනින් ගන්න පුළුවන් නිසාත් මම හිතුවා Thalawathugoda SPAR එකෙන් ගන්න.
ඇත්තටම ඒක හරිම රසයි. ඒකට side dishes විදියට curd mix එකක් (ටිකක් දුරට රයිතා එකක් වගේ), strawberry jam හම්බවෙනවා. Jam එකක් rice කන එක ටිකක් අමුතුයි වගේ වුනත් trust me 😍 it was great.
ඒක වතාවෙන්ම මම maqluba fan කෙනෙක් වුණා.
Desserts වලට මම red velvet cake ගත්ත. ඒකෙ cream cheese frosting එක නම් set නෑ. ඒ නිසා මම නම් අය ගන්නේ නෑ.
ඉතින් ඔයා try කරලා නැත්නම් maqluba rice එකක් try කරලම බලන්න ඕන.
❤️❤️❤️
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo