Sinha Airdrops

Sinha Airdrops

Share

I Post Free Airdrops, Giveaways, Play To Earn, AMA in Crypto. #DYOR

01/06/2026

අලුත් කැම්පේන් එකක් යනවා. 100,000$ Pool එකක් එක්ක වගේම Mackbooks, sony earbuds, tabs phones දෙන.

මෙකෙ අලුතෙන් අකවුන්ට් හදන අයට වෙනම ටාස්ක් ටිකක් වගේම පරණ අකවුන්ට් තියන අයට වෙනම ටාස්ක් ටිකක් පෙන්වන්නෙ. නිතරම ට්‍රේඩ් කරන කට්ටියට නම් Eassy. දවස් 90 යන නිසා ට්‍රයි එකක් දීලා බලන්න.

රෙෆ්‍රල් ගහන්න ගිහින් පවුලෙ අයට හරි, එකම ip වලින් ගහන්න එපා. දැන් ඒවා වුන ගමන් ඔක්කොම Error.

විස්තර දැන ගන්න - https://partner.bybit.com/b/summerlanka

31/05/2026

This message from Bitcoindeepa Team in Sri Lanka.

Unique giveaway in this Vesak

Claim your as below 👇

සුභ වෙසඟක් වේවා!

බිට්කොයින් දීප අපෙන් Bitcoin දන්සැලක් ⚡

සැමට Sats බෙදන Bitcoin Faucet එක 🚰

https://sats.day/

01/05/2026

එයාර්ඩ්‍රොප් නැති තරහට මෙලො රහක් නැති මාකට් එකෙ මේ වගේ වැනිලා කොයින් එක්ක ට්‍රේඩ් දාන මෝඩ මම.

Back

14/04/2026

සුභ අළුත් අවුරුද්දක් වේවා!

10/04/2026

Refferal ඉවෙන්ට් එකකුත් යනවා ශ්‍රී ලංකාවේ අවුරුදු අල්ලලා මේකෙ නම් 500$ XAUT පූල් එකක් යන්නෙ.

වැඩි විස්තර: https://t.me/Bybit_Sri_Lanka_announcements/1594

Want your organization to be the top-listed Non Profit Organization in Colombo?
Click here to claim your Sponsored Listing.

Address


R A De Mel Road
Colombo