Master Trading Academy

Master Trading Academy

Share

Trading is a marathon,not a sprint. stay consistent and persistent,and you'll win!
#CryptoDreamTeam❤️

24/05/2026

Trading කරන Trading ගැන දන්න ක්ෂේත්‍රයේ අවුරුදු 10 කට වඩා පළපුරුද්ද ඇති ප්‍රවීණයන් විසින් මෙහෙයවන ලංකාවේ එකම පාඨමාලාවෙන් ඔයාගේ Journey එක අලුතෙන්ම පටන් ගන්න 💙📈
මීලග කණ්ඩායමට සම්බන්ධ වෙන්න කතා කරන්න අපිට☎️

- 074 123 4444
- 076 076 2323

Limited seats available, Hurry up and reserve yours. 🔥💪

05/05/2026

Diploma in Cryptocurrency Trading & Blockchain Technology - Online / Physical class

Master Trading Academy අපේ අලුත්ම Cryptocurrency Trading Intake එක ලියාපදිංචි කිරීම ආරම්භ කරලා තියෙන්නේ.

ඔයාට මේ Course එක Online කරන්නත් පුලුවන්. ඒ වගේම Physically ඇවිල්ලා ඉගෙන ගන්න කැමති අයට අපේ Nugegoda Branch එකට ඇවිල්ලත් ඉගෙනගන්න දැන් පුලුවන්.

මේ Course එක ඉවර වුණායින් පස්සේ ඔයාට Cryptocurrency Market එක ගැන, Fundamental Analysis ගැන, Technical Analysis ගැන වගේම Risk Manage කරගෙන Trading වලින් මග හැලෙන්නේ නැතිව ඉස්සරහට යන විදියත් හරියටම ඉගෙන ගන්න පුලුවන්.

අපේ lecture panel එකේ guidance එකත් එක්ක ඔයාට මේ Cryptocurrency Trading ගැන මාස 2ක් ඇතුලත ඉගෙන ගෙන Trading වලින් ආදායම් උපයන්නත් පුලුවන්.

Course එක ඉවර කලායින් පස්සේ මාස 6ක් දක්වා වෙනමම mentorship එකක් දෙනවා වගේම Life Time ඔයාට Markets Updates එක්ක After Service එකක් ලබාදෙන්නත් අපි සුදානම් වෙලා ඉන්නේ.

වසර 10කට ආසන්න පලපුරුද්දක් ඇති Lecture Panel එකේ real crypto market experience එකත් ඔයාලාට නොමිලේම ලබාගන්න පුලුවන්.

වැඩි විස්තර සඳහා අමතන්න 👇
Tel : 076 076 2323

අපේ whatsapp channel එකටත් join වෙන්න 👇
https://whatsapp.com/channel/0029Vb6oEYXFcowEybssQW08

14/04/2026

සුබ දේවල් වෙන අලුත් අවුරුද්දක් වේවා..🌞

Want your school to be the top-listed School/college in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


Master Trading Academy, 282 Colombo/Horana Road, Boralesgamuwa
Colombo
10280

Opening Hours

Monday 08:00 - 22:00
Tuesday 08:00 - 22:00
Wednesday 08:00 - 22:00
Thursday 08:00 - 22:00
Friday 08:00 - 22:00
Saturday 08:00 - 22:00
Sunday 08:00 - 22:00