Herbline by Rashi

Herbline by Rashi

Share

Registered member in herbline pvt ltd
(HER081085)

27/09/2021

💐Venivel & Wild Turmeric Glow Mud Pack💐

🤦🤦ලස්සන වෙන්න විවිධ ආලේපන ගල්වා රැවටූනු ඔබට වෙනිවැල් අඩංගු මෙම ආලේපන ගල්වා විනාශ වී ගිය සම යතා තත්ත්වයට ලබා ගෙන දිදුළන සමක හිමිකාරිත්වය ලබන්න🤷🤷

🙍🙍 ආයුර්වේද ආලේපන ගල්වා ඔබේ මුහුණ අවපැහැ ගැන් වී ඇත් නම් පැහැපත් කර ගන්න පුළුවන්💁💁

🍃ස්වාභාවික මැටි,වෙනිවැල්,කස්තුරි කහ, පිණ්ඩ තෙල්,විටමින් B3, විටමින් C, අන්තර්ගත කර ඇත.පැක් එක ආලේප කර විනාඩි 30ක් හෝ වේලෙන තුරු තබා හොඳින් සෝදා ඉවත් කරන්න.මුහුණේ ඇති අඳුරු පැහැ ලප කැළැල් ඉවත් කර ඔබේ මුහුණට පැහැදිලි වෙනසක් ඇති කරයි.

🙍🙍දේශීය අමු ද්‍රව්‍ය වලින් සැදු මෙම ආලේපන මගින් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට නිවැරැදිව භාවිතා කර බලන්න 💁💁

අමතන්න - 0769028210
Whatsapp - 0769028210

26/09/2021

💐Pimple control Moisturizer 💐

තාරුණ්‍ය පීඩිකා නැතහොත් කුරුලෑ තරුණ තරුණියන්ට ඉමහත් මානසික වදයක් හා මුහුණට අවලස්සනක් එකතු කරනවා.

🌸දින කිහිපයක් ඇතුලත ඔබට මේ කුරුලෑ ගැටලුවෙන් මිදීමට ශාකසාර මුසු කර නිශ්පාදනය කල හර්බ්ලයින් නිශ්පාදන පෙළ සමග අවස්ථාවක් උදා වෙනවා.

🌸ටී ට්‍රී ඔයිල්, කරාබු නැටි තෙල්,මින්චි අඩංගු කර සැකසූ මෙම නිශ්පාදන පෙළ භාවිතා කිරීමෙන් ඔබට සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැක.

🍃කරාබු නැටි තෙල්, ටී ට්‍රී ඔයිල්, නට් ග්‍රාස් භාවිත කර සාදා ඇති මෙම නිශ්පාදනය සෑම දිනකම නින්දට යෑමට පැයකට පෙර ආලේප කරන්න.සමට හොදින් උරා ගැනීමට ඉඩ දෙන්න.රූපලාවණ්‍යගාරයක දී සම සම්භාහනය කිරීම සඳහා භාවිත කල හැක.

ඔබට භාණ්ඩය ලැබුනු පසු මුදල් ගෙවිය හැක..

මිලදී ගැනීමට වට්සැප් පණිවුඩයක් යොමු කරන්න.
For order please whatsapp 0769028210

26/09/2021

💐Pimple control Scrubbing Mud Pack💐

තාරුණ්‍ය පීඩිකා නැතහොත් කුරුලෑ තරුණ තරුණියන්ට ඉමහත් මානසික වදයක් හා මුහුණට අවලස්සනක් එකතු කරනවා.

🌸දින කිහිපයක් ඇතුලත ඔබට මේ කුරුලෑ ගැටලුවෙන් මිදීමට ශාකසාර මුසු කර නිශ්පාදනය කල හර්බ්ලයින් නිශ්පාදන පෙළ සමග අවස්ථාවක් උදා වෙනවා.

🌸ටී ට්‍රී ඔයිල්, කරාබු නැටි තෙල්,මින්චි අඩංගු කර සැකසූ මෙම නිශ්පාදන පෙළ භාවිතා කිරීමෙන් ඔබට සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැක.

🍃කරාබු නැටි තෙල්, ටී ට්‍රී ඔයිල්, ස්වාභාවික මඩ,සුදු හදුන් කැබලි භාවිත කර සාදා ඇති මෙම නිශ්පාදනය සම මතුපිට ආලේප කර විනාඩි විස්සක් පමණ තබා ඉවත් කරන්න.ඉවත් කිරීමට පෙර පිරිසිදු ජලයෙන් තෙත් කර කුරුලෑ නොමැති තැන් හොදින් සම්භාහනය කරන්න.එවිට මැරුණු සම ඉවත් වේ.

ඔබට භාණ්ඩය ලැබුනු පසු මුදල් ගෙවිය හැක..

මිලදී ගැනීමට වට්සැප් පණිවුඩයක් යොමු කරන්න.
For order please whatsapp 0769028210

26/09/2021

💐Saffron Natural Fairness Astringent💐

🙎🙎🙎ආසියාතික රටවල බහුලව තිබෙන කුළු බඩු විශේෂයක් ලෙස භාවිතා කරන සැෆ්රන් අඩංගු කර ගනිමින් සකසා ඇති මෙම ආලේපන ආලේපන කිරීමෙන් පැහැදිලි වෙනසක් අත් විදිය හැක🙎🙎🙎

🙎🙎දිදුලන සමක් ලබා ගැනීමට මෙම සැෆ්රන් අඩංගු මෙම ආලේපන ඔබත් භාවිතා කර බලන්න💁💁

🍃ෆේෂල් එක ආරම්භයේ දී විවර කල විවරයන් වසා දැමීම මෙමඟින් සිදුවේ.පුළුන් කැබැල්ලකින් හොඳින් මුහුණේ ආලේප කරන්න.

💁💁මේ දින වල නිවසට වී සිටින ඔබ ඔබේ සම පිළිබද මදක් සිතා බැලුවාද?එසේ නම් ප්‍රමාද නොවන්න අදම වෙනස අත් දකින්න💁💁

Whatsapp -0769038210

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Colombo