Earning Hub
Do not limit your desires only to dreams. Hunt those dreams to make it a reality. Join us to learn first and then to earn to be a Billionaire.
18/01/2021
ගසා දමා නැගිටින්න. 😍
සම්මත සමාජය විසින් ව්‍යවහාරිකව 'බූරුවා' යැයි පවසන්නේ කිසිම වැඩකට නැති, නොවටිනා යැයි ලේබල් ගැසූ මිනිසුන්ට ය. 😏
කෙදිනක හෝ ඔබටත් සමාජය විසින් බූරුවා යැයි පවසා තිබේ ද? 😰
ඔබ වැඩකට නැති කෙනෙක් යැයි හoවඩු ගසා තිබේ ද? 😡
ඔබට සමාජයෙන් එල්ල වන්නා වූ නොයෙකුත් කෙනෙහිලිකම් හමුවේ ඔබට ඔබව නොවටිනා කෙනෙක් ලෙස දැනී තිබෙනවා ද? 😓
ඔබ පිළිඹදවම ඔබ කලකිරිලා ද? 😞
පසුබට නොවන්න. 🤩
මේ කතාවෙ හැටියට මේ නුවණක්කාර නුවණ පහල වෙන්නෙ පුoචි බූරු පැටියෙක්ට. ඔබටත් යම් දිනයක, යම් මොහොතක, සමාජයේ සිටින මිනිසුන්ට වඩා බුද්ධියක් පහල විය හැකිය. 😋
එදිනට ඔබට බූරුවා යැයි පැවසූ සියල්ලෝම ඔබ වටා එක් රොක් වනු නිසැකය.
ඔබේ ජීවිතය අන් සියල්ලන්ගේම ජීවිත වලට වඩා සාර්ථක වනු නියතය. 😇
ඉවසීමෙන් තමන්ගෙ ගමන යන්න පාර හදා ගන්න. ඒ වෙනුවෙන් කැපවීමෙන් වැඩ කරන්න. කවුරු කොහොම මොනව කිවුවත් තමන්ගෙ ගමන නවත්වගන්න නම් එපා. 😎✔
එවිට සාර්ථකත්වය විසින් ඔබව සොයා ගෙන ඒවි. 👊💰💵
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo, Western
Colombo
01