Gift Culture By DAKA

Gift Culture By DAKA

Share

We are "Gift Culture By DAKA" which is a Gift Shop. Fully Customizable As the Customer needs. We Mainly Use Cement, Clay and Epoxy to make the Products.

Photos from Gift Culture By DAKA's post 11/03/2026

🌙✨ ලස්සන LED Bedside Night Lamps

ඔබගේ දරුවන්ට රාත්‍රී කාලයේ බිය නැතිව නිදාගන්න සුමට ආලෝකයක් ලබාදෙන ලස්සන Night Lamps! කුඩා දරුවන්ගේ කාමරයට හොඳම තේරීමක්. 🐰🍇🍄

💡 විශේෂතා:
• Rabbit, Grape, Mushroom වැනි Cute Designs
• මෘදු LED ආලෝකය – රාත්‍රී භාවිතයට සුදුසුයි
• Energy Saving – 0.65W පමණයි
• 220V Plug-in

🎉 විශේෂ Offer එකක්
🔥 ඕනෑම 3ක් – Rs.1200 පමණයි
(Models mix කරගන්න පුළුවන්)

🎁 දරුවන්ට හොඳ Gift එකක්!
📩 Order කරන්න දැන්ම Message කරන්න

Photos from Gift Culture By DAKA's post 08/03/2023

🏅🏅🏅BUILDING BLOCKS🏅🏅🏅

🇱🇰🇱🇰🇱🇰 MADE IN SRI LANKA 🇱🇰🇱🇰🇱🇰

Building Blocks යනු ඔබගේ දරුවාගේ නිර්මාණශීලිත්වය සහ ගැටළු විසදීමේ කුසලතාවය වර්ධනය කිරීමට ඇති හොදම අධ්‍යාපනික සෙල්ලම් බඩු වර්ගයයි.❤

අවුරුදු 3 ට වැඩි දරුවන්ට වඩාත් සුදුසු මෙම Building Blocks වර්ග 6 කින් ඔබට මිලදී ගන්න පුලුවන්.
🔵 Happy Farm Pack - 33 pcs
🔵 Happy Home Pack - 36 pcs
🔵 My 1st Puzzle Pack - 40 pcs
🔵 Dream Villa Box - 94 pcs
🔵 Happy Home Box - 190 pcs
🔵 King's Castle Box - 306 pcs

මෙම වර්ග වලින් තොග සහ සිල්ලර විදිහට ගන්න පුලුවන්.

LEGO වැනි ජාත්‍යන්තර නිශ්පාදන වලට සමානව උසස්ම තත්ත්වයෙන් 100% ශ්‍රී ලංකාවේ 🇱🇰 නිශ්පාදනය කරන මෙම අධ්‍යාපනික සෙල්ලම්බඩු අදම ඔබේ දරුවාට තෑගි කරන්න.

ඇණවුම් කිරීමට ඔබේ නම, දුරකථන අංකය, ලිපිනය Comment හෝ Inbox කරන්න.

ඔබ ලංකාව තුල හෝ පිටත සිටියත් ඔබේ අතටම භාණ්ඩ සුරක්ෂිතව ලබා දීමට අපි සූදානම්.

තොග ගැනුම්කරුවන් සදහා විශේෂ වට්ටම්.

Order Yours Now... ❤😊

- Gift Culture By DAKA -

Photos from Gift Culture By DAKA's post 22/05/2022

Coral Cactus...🌵

සොබාදහමේ විශ්මිත නිමැවුමක් ලෙස දුර්ලබ Coral Cactus පැලයක්. ලස්සන branded pot එකක දාලා මෙන්න ඔබට ලාබාගන්න අවස්ථාවක්.....❤

වල පේන විදිහටම.... අපි ඔයාලා ලගටම ගෙනත් දෙනවා....💯😍

ඔබට කැමති විදිහට ඔයාලගේ නම් දාලා කරලා ගන්න පුලුවන්....😁😊😍

ඔබේ ඇනවුම දැන්ම වෙන්කරවාගන්න...😊

Order Now......

Inbox or Whatsapp Message එකක් දාන්න... ඔබට අවශ්‍ය අමතර විස්තර දැනගන්න එක්කම Order එකත් දාන්න පුලුවන් ඒ ගමන්ම...😍

Islandwide Delivery....

මල් පැල වලට කිසිදු හානියක් නොවන ලෙස හොදට පැක් කරලා තමා අපි එවන්නේ....😍😍

- Gift Culture By DAKA -

❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

15/04/2022

Happy New Year ❤

Want your business to be the top-listed Shop in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Maharagama
Colombo
10280