Pink Diary

Pink Diary

Share

For your own business

16/07/2025

⭐️ *සාර්ථකත්වයේ පළමු පියවර වැරදීම නෙවෙයි, `වැරැද්ද නිවැරදි කරගැනීමයි...`* 🧏🏻‍♀️

⭐ *`උඩඟුකමෙන් හිස ඔසවන්න එපා.` රන් පදක්කම්ලාභියාට වුණත් පදක්කම ලැබෙන්නේ හිස පහත් කරන විටයි...* 🥇

⭐️ *ඕනම කෙනෙක්ට ඔයා ළඟින් වාඩි වෙන්න පුළුවන් වෙන තරමට `මනුස්සකමෙන් උසස් කෙනෙක් වෙන්න.` ඔයා නැගිටිනකොට හැමෝම තමන්ගේ ආසන වලින් නැගිටින තරමට `ක්‍රියාවෙන් උසස් කෙනෙක් වෙන්න...`* 😌

⭐️ *පුළුවන් දේ කරන්න, `නොදන්න දේ ඉගෙනගන්න...`* 📚

⭐️ *හුස්ම අවසන් වෙනකොට ජීවිතය අවසන් වෙනවා. විශ්වාස අවසන් වෙනකොට සම්බන්ධතා අවසන් වෙනවා. `හුස්ම තරමටම විශ්වාසයත් රැකගන්න...`* 🫂

😊 Credit goes to respective owner

Want your public figure to be the top-listed Public Figure in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Colombo