Shakya Maths Hub
Learn boring math in a sweet way 💚🍃
21/04/2023
මේ ඔයාට හීන පේනවද මැණික?🤔
ම්ම්ම්...වෙලාවකට නිදාගත්තම පේනවා. හැමදාම නෑ..
අයියෝ මන් ඇහුවෙ ඒ හීන නෙවේ. ඇහැරල ඉන්න වෙලාවට පේන හීන.
ඇහ්.ඇහැරල ඉන්න වෙලාවට හීන පේනවද?😂
ඔව්නෙ.මන් වැඩියෙන්ම හීන දකින්නෙ ඇහැරල ඉන්න වෙලාවට. අපි අපේ වෙන හීන, අපි දියුණු වෙන හීන, අපි සතුටින් ඉන්න හීන... මේ හැම හීනයක්ම මම දකින්නේ මන් ඇහැරල ඉන්න වෙලාවට...❤️🤗
අහ් ඒ හීනද? ඒව හීන නෙවේ.ඒ අපේ අනාගතය...🥺
"දවසක් ඒවි අපිත් අපෙ හීන වලට යාවී
ඒ හැම මොහොතේ ළගින් ඔබ හිටියොතින් ඇති"🍃
🖤🕊
21/08/2022
ඉක්මනින් සුව වෙලා එන්න...
බුදුසරණයි මුතුගල සර්...❤️🙏
Dinesh Muthugala
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Colombo