TrulyShiny
For everyday fashion with timeless elegance.
15/01/2023
[̲̅H][̲̅e][̲̅r][̲̅b] [̲̅L][̲̅i][̲̅n][̲̅e]
කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබත් කැමතිනම් මෙන්න ඒ සදහා නොවරදින විසදුම වෙතින්. කේශ වර්ධණී තෛලය, ෂැම්පු හා කන්ඩිශනර් 100%ක් ප්‍රතිපල සහිතයි.
👉 තල තෙල්, එඩරු තෙල්, විටමින් E සමග ගොටුකොළ, කරපිංචා, මුකුනුවැන්න ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස්,
🎯 ගැලවීයාම වලකයි
🎯 ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
🎯 හිස කැක්කුම නවතාලයි.
🎯 හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
🎯 කොන්ඩය අග පැලීම නවතාලයි.
ඔයාලා විශ්වාසයෙන් මිලදී ගෙන බලන්න.
✅ මෙය 100%ක් ම දේශීය නිෂ්පාදනයකි.
✅ කිසිදු අතුරු ආබාධයකින් තොරව භාවිතා කල හැක.
✅ කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.
✅සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් සම්භාහනය කර පැය 2, 3 කින් සෝදා හරින්න
✅ භාණ්ඩ ලැබුණු පසුව මුදල් ගෙවීමට හැක.
✅ දිවයින පුරා බෙදාහැරීම සිදු කෙරේ. 🚚🚚🚚
✅ මෙම නිෂ්පාදන මිලදී ගැනීමට (ඔබගේ නම, ලිපිනය, දුරකතන අංක 2ක් සහ ඔබට අවශ්‍ය නිෂ්පාදන ප්‍රමාණය) ඉන්බොක්ස් පණිවිඩයක් යොමු කරන්න...
Visit us for more details - https://www.facebook.com/herblinebeautyprods
🇱🇰 💯
30/12/2021
🌟😍👉🌿 ලස්සනට ඉන්න ආස ඔයා වෙනුවෙන්ම Gold Range Products 🌿🌿🌿🤩
කවුද අකමැති ලස්සනට ඉන්න එහෙම නේද? ඒත් ඉතින් 😔
😬 ඔයාගෙ මුහුන කුරුලෑ ලප වලින් පිරිල නම්,
😬 ඒ ලප යවා ගන්න විදියක් නැත්නම්
😬 ඔයාට තියෙන්නෙ තෙල් සහිත සමක් නම්
😬 ඔයාට තියෙන්නෙ වියළි සමක් නම්
😬 Pigmentation ගැටලු තියෙනවා නම්
😵 මුහුනෙ තැනින් තැන අදුරු පැහැති නම් / බිබිලි ආසාදන ඇත්නම්
😵 සමේ පැහැය පිළිබඳ ගැටලු ඇත්නම්
😬 ඇස් යට /කට දෙපස /නළල /නහය දෙපැත්ත/ ගෙල පෙදෙස කලු වෙලා නම්
😵 Bleaching/රසදිය අඩංගු ක්‍රීම් භාවිතයෙන් සම අවපැහැ වී ඇත්නම්
😵 හිරු එලියට සම පිච්චිලා නම්
😲 ශරීරයේ අත් යට / ඉකිලි ප්‍රදේශ වැනි තැන් කලු වී අදුරු පැහැ ගැන්වී ඇති නම්
ඔන්න ඔයාගෙ ප්‍රශ්න ඔක්කෝටම විසදුමක් ලෙස අපගෙ නිශ්පාදන පෙළ භාවිතා කරන්න පුළුවන්.
❤️ ඔයාගෙ wedding එක ලඟයි නම්, ලස්සන ප්‍රියමනාප pigmentation නැති glow skin එකක් නම් ඔයාගෙ බලාපොරොත්තුව, heavy makeup එකකට යන්න නම් ඔයා ආස මේ නිශ්පාදන පෙළ ඔයාට ලොකු උදවුවක් වේවි..
❤️ ඔයාට party එකකට යන්න ඕනි උනත්, office යන්න උනත්, interview face කරන්න උනත් භය වෙන්න නැතිව just Lipstick use කරන්න පුළුවන් සමක් හිමි කරගන්න ඔබටම පුළුවන්.
❤️ කිසිම අතුරු ආබාධයක් නැතිව long lasting skin color එකකට යන්න, ස්වභාවිකව පැහැපත් වෙන්න ඔයාට දැන් Gold Range
👉දේශීය අමුද්‍රව්‍ය වලින් නිශ්පාදිත ශ්‍රී ලාංකීය නිශ්පාදන පෙලක් විශ්වාසනීය ඔබ වෙනුවෙන්ම දැන්..
✅ Gold night cream 50 g - Rs. 2450/=
✅ Pigmentation cream 50 g - Rs. 1950/=
✅ Body lotion 300 ml - Rs. 2450/=
🌿 ලස්සන නිරෝගී සමකට හිමිකම් කියන්න දැන් ඔයාටත් පුළුවන් 🌿
පාවිච්චි කරලම වෙනස වටහාගන්න...
✅ මෙය 100%ක් ම දේශීය නිෂ්පාදනයකි.
✅ කිසිදු අතුරු ආබාධයකින් තොරව භාවිතා කල හැක.
✅ කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.
✅ භාණ්ඩ ලැබුණු පසුව මුදල් ගෙවීමට හැක.
✅ දිවයින පුරා බෙදාහැරීම සිදු කෙරේ. 🚚🚚🚚
✅ මෙම නිෂ්පාදන මිලදී ගැනීමට (ඔබගේ නම, ලිපිනය, දුරකතන අංකය සහ ඔබට අවශ්‍ය නිෂ්පාදන සමග) ඉන්බොක්ස් පණිවිඩයක් යොමු කරන්න...
🇱🇰 💯
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo