Real Smart Global
Visa management and Consultation,4.9/5 on TrustSpot. Apply online or at one
04/02/2025
රත්නපුර රැකියා ඇබෑර්තු - Call Center Operator
ඔයත් කංඩායම් හැඟීමෙන් වැඩ කිරීමට කැමති, මනා සංනිවේදන හැකියාවෙන් යුතු. වයස ආවුරුදු 25 ට අඩු තරුණියක්ද. එහෙනම් මෙම අවස්තාව ඔයාටයි.
වීදේශීය උසස් අධ්‍යාපනය සඳහා Consulting සේවා සපයන ආයතනයක් වන අපගේ ආයතනයට Call center සේවිකා ඇබෑර්තු කිහිපයක් ඇත.
අයදුම් කිරීම සඳහා පහත දුරකථන අංකයට ඇමතුමක් ලබා දෙන්න.
📢 We’re Hiring!👩💼✨
📍 Call Center Girl Intern – Rathnapura Area Only 📍
🚀 Kickstart your career with Real Smart Global ! Gain experience, develop skills, and grow with us! 💼📞
✅ Friendly Work Environment🌟
✅ Career Growth Opportunities📈
✅ Training & Support Provided🎯
💌 Send Your Resume Today! 💼📲
📩 WhatsApp: +94 77 5385610
📢 Limited Slots Available – Apply Now!🏃♀️🔥
12/01/2025
We're Hiring! Join Real Smart Global Pvt Ltd
📢 Position: Business Development Officer
🎓 Requirements:
- Diploma in Business, Marketing, or a related field
- 1+ years of experience in consulting or marketing 💼
- Strong problem-solving 🤔 and communication skills 💬
- Organized and able to manage multiple tasks efficiently 📋
📞 Contact us at 077 830 1386 to apply or learn more!
💡 Be part of an exciting journey in international education! 🌍
06/12/2024
We’re Hiring: Assistant Education Consultant (Female)
Do you have a passion for guiding students toward their dreams? Are you a team player who thrives in a creative and collaborative environment? Join our dynamic team and make a real difference!
✨ What You’ll Do:
- Assist students in exploring educational opportunities abroad.
- Collaborate with a passionate team to deliver outstanding guidance.
- Be part of a growing organization that values innovation and dedication.
📍 Location: On-site at our Rathnapura / Colombo Office's
💼 What We’re Looking For:
- A driven and empathetic individual with a flair for education consultancy.
- Excellent communication and interpersonal skills.
- A team player with a creative mindset.
📩 How to Apply:
Send your latest CV to [email protected]
📱 Or WhatsApp us at 077 830 13 86
Be the one to inspire and empower! Apply today! 🌟
19/11/2024
ඔබගේ අධ්‍යාපන සිහිනය 🌍 විදේශයකදී සැබෑ කරගන්න සූදානම්ද ?
අර්ධ කාලීන රැකියාවක් සමග ඔබගේ උපාධි සිහිනය සැබෑ කරගන්න.
අපි සූදානම් ඔබට සහය වන්න.
විශ්වාසවන්තව ඔබගේ ජාත්‍යන්තර උපාධි සිහිනය සැබෑ කරගන්නට අදම අප සමග එකතු වන්න.
ලොව හොඳම අධ්‍යාපනයක් හිමි සහ සියලුම පහසුකම් වලින් හෙබි Russia , Student Visa සිහිනය සැබෑවක් කරගන්න අදම අප හා එක් වන්න.
🎯💲 එක අඩු වුන නිසා අවම ගාස්තු
⭕ අලුතින් ආරම්භ වන පාඨමාලා සඳහා අයදුම්පත් භාරගැනීම දැන් සිදු කෙරේ.
ඔබත් 👉 අදම ලියාපදිංචි වන්න!
✅IELTS අවශ්‍ය නැහැ.
✅Show money අවශ්‍ය නැහැ.
✅මාස දෙකක විශේෂ භාෂා පුහුණුවක් ලබාදෙනු ලැබේ.
✅ඔබ කැමති සරිලන පාඨමාලාව තෝරා දීමට අප ආයතනයේ පළපුරුදු සුහදශීලී කාර්ය මණ්ඩලය සූදානම්ව සිටී.
✅විශ්වාසදායි, පළපුරුදු, කඩිනම් සේවාවක් අප ආයතනය විසින් ඔබට ලබාදෙනු ඇත.
✅වයස අවුරුදු 35ට අඩු.
✅අර්ධ කාලීන රැකියා අවස්ථාවක් සමග මාස තුනක් නොමිලේ නවාතැන් පහසුකම්,වෛද්‍ය පහසුකම්ද අප වෙතින් හිමිවේ.
✅ලංකාවේ හොඳම ලැන්වේජ් සෙන්ටර් එකද අප සතු වේ.
✅ඔබ කුමන රටකට පිවිසියත් අපගේ කන්ඩායමක් ඔබ වෙනුවෙන් සේවාව ලබා දීමට එහි රැදී සිටි.
⭕ අලුතින් ආරම්භ වන පාඨමාලා සඳහා අයදුම්පත් භාරගැනීම දැන් සිදු කෙරේ.
ඔබත් අදම ලියාපදිංචි වන්න!
🎯තෝරාගත් අයවලුන්ට විශේෂ මිල අඩු කිරීම්.
ඇතුලු සේවාවන් රැසක් අපෙන්. වැඩි විස්තර දැනගන්න
☎️කතාකරන්න අපිට.
📞 +94 76 467 0888 - Thilanka
📞+94 77 538 5610 - Nipun
📞 +94 77 8766 807 - Kala
📞+94 76 694 1101 - Sandun
*Tamil*
📞 +94 70 406 6800 - kala
Click here to claim your Sponsored Listing.
Category
Contact the practice
Telephone
Website
Address
Real Smart Global , 78 1/1, Havelock Road, Colombo 05
Colombo
00500