Dasun Marasinghe Fan Club

Dasun Marasinghe Fan Club

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dasun Marasinghe Fan Club, Public Figure, Kalutara Town, Colombo.

08/03/2026

𝗠𝗮𝗿𝗮𝘀𝗶𝗻𝗴𝗵𝗲 𝗘𝗻𝘁𝗲𝗿𝗽𝗿𝗶𝘀𝗲𝘀 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 🚫

ලීසින් සහිත හෝ රහිත,
Bajaj Discover / TVS Scooty Pep / TVS Metro / Hero Glamour / TVS Scooty Streak / TVS Star Sport /Bajaj XCD 125 / Hero Pleasure ශ්‍රි ලංකාවේ සාධාරණම මුදලට මිලදී ගනු ලැබේ. 🚩

☎️ 0️⃣7️⃣5️⃣5️⃣5️⃣7️⃣6️⃣2️⃣0️⃣0️⃣

08/02/2026

"සිරස සුපර් ස්ටාර්" Season 02 (2007)
ප්‍රදීප් රංගන ජයග්‍රහණය කළ අයුරු 🔺

04/02/2026

𝐇𝐚𝐩𝐩𝐲 78𝐭𝐡 𝐈𝐧𝐝𝐞𝐩𝐞𝐧𝐝𝐞𝐧𝐜𝐞 𝐃𝐚𝐲! 🇱🇰

"දිනාගත් නිදහස අහිමි වන තත්ත්වයට ඇද දමා ඇති ශ්‍රී ලංකා රාජ්‍යය ඒ ඉරණමෙන් මුදවා ගැනීමට තාරුණ්‍ය පෙරට යමු!"

1815දී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ පූර්ණ ග්‍රහණයට නතු වූ අපගේ මාතෘභූමියට නිදහස ලැබුණේ 1948 දීය.අප මාතෘභූමියට නිදහස ලබා ගැනීමට ජාති ආගම් පක්ෂ පාට භේදයකින් තොරව සියළු දෙනාම එක මවකගේ දරුවන්සේ කටයුතු කල ඉතිහාසය අතිශයින්ම හැගුම්බරය.

අද වන විට අපගේ මාතෘභූමියට අවශ්‍යව ඇත්තේ ලැබූ නිදහස අර්ථවත් කර ගැනීමේ ක්‍රියාවලියයි. ජාතීන් අතර සමගිය වර්ධනය කර ගැනීම හා ආගමික සංහිඳියාව ඊට දක්වන්නේ ප්‍රබල පිටුබලයකි. එමෙන්ම සම්ප්‍රදායික දේශපාලනයෙන් රට මුදවා ගෙන ශ්‍රී ලංකාව පරමාදර්ශී දේශපාලන වෙනසකට ගෙන යාමේ කාර්යභාරය තාරුණ්‍යයට පැවරී ඇත.

දසුන් මාරසිංහ
කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්ෂක,
ප්‍රධාන ලේකම්, නව නිදහස් සභාගය

12/01/2026

𝗛𝗮𝗽𝗽𝘆 𝗕𝗶𝗿𝘁𝗵𝗱𝗮𝘆 𝘁𝗼 𝗮 𝘁𝗿𝘂𝗹𝘆 𝗚𝗿𝗲𝗮𝘁 𝗟𝗲𝗮𝗱𝗲𝗿!
Sajith Premadasa 🖤

25/12/2025

සුභ නත්තලක් වේවා! 🎄

සාමය, සහජීවනය හා සමගිය වෙනුවෙන් ලෝකවාසීන් අවදි කරලීමට කැපවන අරුත්බර නත්තලකට සැමට සුබ පතනවා” ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිහිපත් කෙරෙන තවත් නත්තල් දිනයක අසිරිය අද දින මුළුමහත් ලොවටම දැනෙමින් තිබේ. බෙත්ලෙහෙමේ දිළිඳු ගව ලෙනක, ගව ඔරුවක උපත ලැබූ බව කියැවෙන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ, ලොව සුවපත් කළ ආගමික ශාස්තෘවරයකු ලෙස සිය දිවිය කැප කළේ පීඩාවට පත්වූ ජනතාවට යහපත් හෙට දිනයක් නිර්මාණය කොට දීමටය.
’සාමය, සහජීවනය හා සමගිය වෙනුවෙන් ලෝකවාසීන් අවදි කරලීම’ අරමුණු කොටගත් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිහිපත් කරන මෙම උතුම් නත්තල් දිනයෙහි, ශ්‍රී ලාංකික කිතුනු බැතිමතුන් වෙනුවෙන් අපගේ හදපිරි සුභ පැතුම් පිරිනමන්නෙමු.

දසුන් මාරසිංහ
කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්ෂක,
ප්‍රධාන ලේකම්, නව නිදහස් සභාගය

28/11/2025

ගංවතුරට පාට පක්ෂ අදාල නැත!
දේශපාලනය පොඩ්ඩක් නවත්තමු...

අනෙකුත් සියල්ලටම පෙර අපි ශ්‍රී ලාංකිකයන් බව මතක් කර ගනිමු!

දැන් අපේ ජනතාවට ඕනා තර්ක නෙමෙයි,
බෝට්ටු, සනීපාරක්ෂාව, ආහාර, කොටින්ම සෙවණ!!!

ඒ නිසා එකතු වෙමු! ස්වේච්ඡා සේවය කරමු!!!
අද වැදගත් වෙන්නේ එකම එක දෙයයි, ඒ එකමුතුකමයි 🇱🇰

27/11/2025

පෞද්ගලික අංශයේ ආයතන ප්‍රධානින් වෙත,

අපි හැමෝම මිනිස්සු, ඔබගේ අයතනය දුවන්නේ සේවකයන් නිසා, මහ වැස්සේ තෙමි තෙමි මහ හුලං මැද ගං වතුර මැද ඒ සේවකයන්ට එන්න ගොඩක් අමාරුයි. සමහරු මේ තත්වය එක්කත් වැඩට එනවා. හැකිනම් මේ අයහපත් කාලගුණ තත්වය අවසන් වෙන තෙක් ඔබගේ සේවකයන්ට නිවාඩු දෙන්න!

දසුන් මාරසිංහ
ප්‍රධාන ලේකම් - නව නිදහස් සභාගය

Want your public figure to be the top-listed Public Figure in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


Kalutara Town
Colombo