Hela cosmetics

Hela cosmetics

Share

All cosmetics item

18/02/2022

Photos from Hela cosmetics's post 22/11/2021

සැෆ්රන් වලට ආදරය කරන ඔබට මෙන්න facial එකක් කරගන්න නිශ්පාදන පෙළක්ම❤❤❤❤
පියවර 01
*Saffron Natural Fairness Cleanser* Rs.499
සැෆ්රන්, උක්ගස්, දෙහි වැනි ස්වභාවික පිරිසිදු කාරකයන් අන්තර්ගත කර සකසා ඇති මෙම cleanser එක ඔබේ සම අභ්‍යන්තරයේ ඇති කුණු දුහුවිලි ඉවත් කරයි.පැක් එකක් ආලේප කරන ආකාරයට මුහුණේ ආලේප කර විනාඩි දෙකකට පසුව හොදින් වක්‍රා කාරව සම්භාහනය කරමින් සම පිරිසිදු කරන්න.Make up remover එකක් ලෙසද භාවිත කල හැක.
❤❤❤❤❤❤
පියවර 02
*Saffron Natural Fairness Mud Pack* Rs.499
ස්වභාවික මුල්තානි මැටි හා සැෆ්රන් විටමින් වර්ග අන්තර්ගත කර ඇත.මුහුනේ ඇති අදුරුපැහැ ලප කැලැල් ඉවත් කර ඔබේ මුහුණට පැහැදිලි වෙනසක් ඇති කර දෙයි.
පැක් එක ආලේප කර විනාඩි 20 හෝ වේලෙනතුරු තබා හොදින් සෝදා ඉවත් කරන්න.
❤❤❤❤❤❤
පියවර 03
*Saffron Natural Fairness Scrub* Rs.499
වෝල්නට් ශෙල් හා සුදු හදුන් කැබලි අන්තර්ගත කර නිශ්පාදනය කල මෙම scrub එක ඔබගේ මුහුණේ ඇති මැරුණු සෛල ඉවත් කර වයසට යන විට ඇති වෙන පිග්මන්ටේශන් ඇති වීම වලක්වයි.
විනාඩි තුනක් පමණ හොදින් scrub කරන්න.
❤❤❤❤❤❤
පියවර 04
*Saffron Natural Moisturizer* Rs.499
මුහුණට පෝශණය ලබා දීමට අවශ්‍ය සියලුම විටමින් අන්තර ගත කර ඇති මෙම නිශ්පාදනය මගින් සමේ නැතිවීගිය පෝශණය ලබා දේ.ආලේප කර හොදින් සම්භාහනය කලයුතුයි.එමගින් රුධිර සංසරණය උත්තේජනය වී රුධිර ගමනා ගමනය පහසු කරයි.
❤❤❤❤❤❤
පියවර 05
*Saffron Natural Fairness Astringent* Rs.399
ෆේෂල් එක ආරම්භයේදී විවෘත කල විවරයන් වසා දැමීම මෙම Astringent එක මගින් සිදුවේ.
පුලුන් කැබැල්ලකින් මුහුණේ හොදින් ආලේප කරන්න.
❤❤❤❤❤❤
පියවර 06
*Saffron Natural Fairness Sun protection Cream* Rs. 699
ෆේෂල් එකේ අවසන් පියවර හිරු එළියෙන් ආරක්ෂා වීමට SPF 30 අන්තර්ගත sun protection ක්‍රීම එක ආලේප කිරීම.මෙය BB + ක්‍රීම් එකක් ලෙස කටයුතු කරයි.saffron වර්ණය ඇති නිසා make up ෆවුන්ඩේශන් එකක් ලෙසද කටයුතු කරයි.
❤❤❤❤❤

👉ඇණවුම් කිරීමට
ඔබගේ නම-
ලිපිනය-
දිස්ත්‍රික්කය-
දුරකථන අංකය-
අපට 0767550532 whatsapp කරන්න ❤
👉ලංකාවේ ඕනම ප්‍රදේශයකට Delivery කරනු ලැබේ

Photos from Hela cosmetics's post 14/11/2021

🔸කුරුලෑ නිසා ඔබත් වද විදිනවාද❓
👇මෙන්න විසදුම
🔹ඔබත් භාවිතා කර ප්‍රතිඵල අත්විදින්න.
🔸cash on delivery
දිවයින පුරා බෙදා හැරිය හැක.
නිවසටම ගෙන්නා ගැනිමට
නම-
දුරකථන අංකය-
දිස්ත්‍රික්කය-
සදහන් කර 0767550532 අංකයට whatsapp කරන්න.

13/11/2021

අනවුම් කරන්න අපගේ හර්බ්ලයින් නිවසේ ..සත්කාර පෙල ...වෙනිවැල් සත්කාර.සෆ්‍රන් සත්කාර.ග්ලුතා ගොල්ඩ් සත්කාර...කේශවර්දනි සත්කාරය ...
cash on delivery

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Colombo

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00