Drop shoppex

Drop shoppex

Share

herb line product

03/08/2022

Rs.380

•කුරුලෑ සහිත සහිත තෙල් සහිත සහිත සම සඳහා
Herbline හඳුන්වා දෙන මෙම නිෂ්පාදනයේ කූරුලෑ සහ මුහුණේ ඇති වන අධික තෙල්කාරක බව අවම කරන
1.කරාබුනැටි තෙල්,
2.ටී ට්‍රී ඔයිල්
3.නට් ග්‍රාස්
අන්තර්ගත වන අතර සෑම දිනකම උදෑසන හා සවස භාවිතා කර සැබෑ ප්‍රතිපල අත්විඳින්න.



•For oily skin with acne Introduced by Herbline, this product reduces acne and excess oil on the face

1.clove oil

2.Tea tree oil

3.Nut grass

•Contains and use every day morning and evening and experience real results.

Whatsapp : 0789528329

Photos from Drop shoppex's post 03/08/2022

RS.599

1).Kesha vardhani shampoo

•කේෂ වර්ධනී ෂැම්පු ආයුර්වේදයේ ඉතා ප්‍රබල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යදි තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගෙ හිසකෙස් හොදින් පිරිසිටදු කර හිසකෙස් නීරෝගීමත් කරයි.

•පාවිච්චියට උපදෙස් :-

•තෙත හිසකෙස් මත ගල්වා පෙණ නගින තුරු හොදින් සම්බාහනය කර සොදා ඉවත් කරන්න.

•Kesha Vardhani Shampoo is formulated with Nilyadi Oil, a very powerful hair growth oil in Ayurveda. It cleans your hair well and makes your hair healthy.

•Directions for use :-

•Put it on wet hair and massage well until it foams up and then rinse and remove.

2).kesha vardhani conditioner

•ආයුර්වේදයේ ඉතා ප්‍රබල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි. ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොඳින් සෝදා හරින්න.

•Formulated with Ayurveda's most powerful hair growth oil, Nilyadi Oil, it strengthens and nourishes your hair roots, giving you manageable, thick and lustrous hair. Apply it on the shampooed hair from the beginning to the end and leave it for about five minutes and wash it thoroughly.

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


Colombo
00200