District Secretariat- Colombo
This is the official face book page of District Secretariat - Colombo
10/05/2026
හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය සූර්ය මංගල්‍යය..........................................................................
2026 සිංහල හා දමිළ අලුත් අවුරුද්ද සමරමින් ඒ හා සමගාමීව හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද සූර්ය මංගල්‍යය පසුගිය දා අති උත්කර්ෂවත්ව හෝමාගම මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩා පිටියේදී පැවැත්විණි.
ප්‍රාදේශීය ලේකම්තුමාගේ මග පෙන්වීම සහ අධීක්ෂණය මත කාර්යාලයීය ක්ෂේත්‍ර නිලධාරී අංශය මෙවර සූර්ය මංගල්‍යය සංවිධානය කරන ලදී. සිංහල අලුත් අවුරුද්ද හා සබැඳි විවිධ ජන ක්‍රීඩා සහ විචිත්‍රාංගයන්ගෙන් සූර්ය මංගල්‍යය වඩාත් විචිත්‍රවත් විය.
ප්‍රාදේශීය ලේකම්තුමන් ,සහකාර ප්‍රාදේශීය ලේකම්තුමන් ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන් සහ සේවක මඩුල්ල මෙම අවස්ථාව සඳහා සහභාගී විය.
දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය
කොළඹ
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Elvitigala Mawatha, Narahenpita
Colombo
00500
Opening Hours
| Monday | 08:30 - 16:15 |
| Tuesday | 08:30 - 16:15 |
| Wednesday | 08:30 - 16:15 |
| Thursday | 08:30 - 16:15 |
| Friday | 08:30 - 16:15 |