Kemi Online
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Kemi Online, Shopping centre, Colombo.
ඔබේ පෙම්ව්තියගෙ හෝ පෙම්වතාගෙ විනෝදාංශය පොත් කියවීමද??🤔🤔🤔🤔🤔
ඔබගෙ සැමියගේ හෝ බිරිදගේ විනෝදාංශය පොත් එකතු කිරීමද?🤔🤔🤔
සතුටු වෙන්න ඔහු / ඇය තෝරාගෙන තියෙන්නේ ඵලදායී විනෝදාංශයක්.
ඉතින් ඔහුව / ඇයව පුදුම කරන්න දෙමුද ලස්සන තෑග්ගක්.🔥🔥🔥🔥
#පොත්පිස්සෝ
01/02/2026
ආදරය යනු අයිති කරගැනීමම නොවන බව පසක් කළ ඔබ කියවූ පොත් අතර සිටි චරිත ගැන පොතේ නමත් එක්කම කියාගෙන යමු.
මේ ආදරණීය මාසයට එය වැදගත් වේවි.
#පොත්පිස්සෝ
ඔයාට ඉන්නේ අලුත් පොත්වලින් එන සුවදට , වැස්සට ,උණුසුම් කෝපි කෝප්පයකට , කැලෑ මල්වලට ආදරය කරන් පෙම්වතික්ද?
පෙම්වතෙක්ද?
එසේනම් මේ තෑග්ග ගැළපෙන්නේ ඔයාගෙ පෙම්වතියටමයි
පෙම්වතාටමයි.
#පොත්පිස්සෝ
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo
01
Opening Hours
| Monday | 09:00 - 17:00 |
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |
| Saturday | 09:00 - 17:00 |
| Sunday | 09:00 - 22:00 |