PTE GUIDE

PTE GUIDE

Share

We provide comprehensive assistance, strategies, tips and techniques to achieving your target score.

03/01/2024

MARKS ALLOCATION...✔️

23/11/2023

PTE ගොඩ දාගෙන ස්වීඩන් නෝර්වේ වගේ යුරෝප් කන්ට්‍රි එකකට යන්න හිතන් හිටියට තාම PTE ගොඩ දාගන්නේ කොහොමද කියලා කල්පනා කරනවා නේද ??

15,25 වියදම් කරලා තුට්ටු දෙකට කෙලවගෙන තාම රට යන විදිහ කල්පනා කරනවද?🙃

ApeUni එකේ Practice කලාට අද ගත්ත ලකුණ හෙට එන්නේ නෑ නේද? සල්ලි දීලා එක එක Course ඉගෙන ගත්තට ඒක සෙට් ඒ වෙලාවට විතරයි නේද?අනිත් එක PTE Course වල දෙන Platform හැම වෙලාවෙම Set නෑ නේද?ලකුණු එන විදිහ තාම හිතාගන්න බෑ නේද?
Daily කරන Plan වලින් ලකුණු වැඩිකරගන්න විදිහ වෙනස් කරගන්න තේරෙන්නේ නෑ නේද?
Technique කියන වචනේ තේරුම දැනගත්තට ඒවා යොදාගන්න බැරිව ඔලුව විකාරෙන් වගේ නේද ඉන්නේ??
Ape Uni එකේ තියන සමහර tips & tricks අමාරුයි නේ...ඒ වචන අපිට සෙට් නෑ වගේ නේද?
ඇත්තටම English knowledge එක නැතිව මේක කරන්න ටිකක් අමාරුයි.සතියෙන් ගොඩදාන Class වලට ගිහිල්ලා තේරුම් ගත්ත නේද හොදටම🤭

තේරුනා නේ සතියෙන් මාසෙන් ගොඩදාන PTE Class මේ වගේ බොරු දේවල් කරනවා කියලා දැනගන්නත් විශාල මුදලක් කෙලවගන්නම ඕනි කියලා දැනටමත් ඔයා දන්නවා නේද.English පුලුවන් අය මේක ෂනික නූඩ්ල්ස් වගේ ගොඩදානවා.අමුවට ගහපු උබලට අපිට මේක සෙට් නෑ.හේතුව අපේ රටාව වෙනස්.අපේ රහට තිබුන තැන විතරක් අපි ගේම ගහගන්නවා කොහොමහරි.ඒක තමා ඇත්ත.

Class වලට ගිහින් එයාලගෙ tips උගන්නනවා මිසක් හරියට ඔයාව Track එකට ගත්තේ නෑ නේද?English දන්න සෙට් එක විතරක් මේක ගොඩදාගත්ත.හැබැයි English බාගෙට දන්න set එකට මේක ගොඩදාගන්න බැරිව තාම දගලනවා නේද.

සුද්දෙක්ගේ භාෂාවක් හන්ද university එකෙන් ගත්ත සිංහල ඩිග්‍රි ගත්ත උන් තාම කට උල් කරන් රට යන සිහිනය ගැන හිතනවා නේද?

PTE exam එකට සෙට් උන කෙනෙක්ට මම කියන ටික කියෙව්වාම 100% සෙට් වෙනවා නේද..? YouTube videos බලන්න ApeUni වගේ practice platform එකක practice කරන්න හැබැයි කට පාඩම් කරලා ගොඩයන්න try කරන්න එපා.කොහේ හරි තැනක කෙලවෙනවා Sure.උබ යන පාර උබ කපා ගනින් අනුන් කපපු පාරේ යන්න try කරන්න එපා එන්න අපෙන් ඉගෙනගෙන ඔයාම පාර කපන් යන්න.නැත්තම් අනුන්ගේ format ගිරව් වගේ කටපාඩම් කරලා ගොඩදාන්න අමාරුයි pte.ඒක set කිහිප දෙනකුට විතරයි.කොහොමහරි ජයවේවා!!රට සිහිනය සෑබෑවේවා!!!!

Don't miss our special online intro session 🙋

PTE සදහා අවශ්‍ය සියලුම Strategies, Fixed Templates, Time Management Techniques සහ Daily Work Plans මෙම පාඨමාලාව තුළ ඇතුලත් වේ.

We Enhance Your Credit Score !!!

♦️ FREE SESSION ♦️

To Resister 👇 https://wa.me/message/WKNGHVS66HU5I1
Whatsapp your name

PTE සමත් වීමට නොහැකි නිසා ඔබට රට යෑමේ සිහිනය ප්‍රමාද වෙලා නේද.
PTE සමත් වීම සදහා අවශ්‍ය නියම මග පෙන්වීමක් සහිතව IT සහ English දැනුමින් යුක්ත සහ PTE exam එක පිලිබද මනා දැනුම සමග අද්දැකීම් සහිත පලපුරුදු ගුරුවරයෙකුගේ නිවැරදි මග පෙන්වීම යටතේ
තනි සහ කණ්ඩායම් පන්ති සදහා අදම අප හා එකතු වන්න.

16/11/2023

ඔබ PTE අධ්‍යනය කිරීමේදී ප්‍රධාන වශයෙන් කාණ්ඩ හතරක් ඔස්සේ ඔබගේ දැනුම පරීක්ෂා කරනු ලබන බව දැනටමත් දන්නා කාරණයක් වේ.එහිදී

1. Speaking
2. Writing
3. Reading
4. Listening

යන කොටස් අතරින් Answer short Questions,මෙය SPEAKING කොටසේදී ඔබට හමුවන අතර මෙය ඔබගේ අවධානය යොමු කල යුතු ප්‍රධාන කොටසක් වේ. Answer short Questions වලදී ඔබට ලැබෙන ප්‍රශ්න වලට කෙටි පිළිතුරු ලබා දිය යුතුය.එම නිසා ළකුණු ලබා ගැනීමේදී ඉතාමත් සැලකිලිමත් විය යුතු කොටසක් සේම පහසුවෙන් සම්පුර්ණ ලකුණු ඔබට මෙහි දී ලබාගත හැකිය.

PTE සමත් වීමට නොහැකි නිසා ඔබට රට යෑමේ සිහිනය ප්‍රමාද වෙලා නේද.
PTE සමත් වීම සදහා අවශ්‍ය නියම මග පෙන්වීමක් සහිතව IT සහ English දැනුමින් යුක්ත සහ PTE exam එක පිලිබද මනා දැනුම සමග අද්දැකීම් සහිත පලපුරුදු ගුරුවරයෙකුගේ නිවැරදි මග පෙන්වීම යටතේ
තනි සහ කණ්ඩායම් පන්ති සදහා අදම අප හා එකතු වන්න.

**.Don't miss our special online intro session 🙋

PTE සදහා අවශ්‍ය සියලුම Strategies, Fixed Templates, Time Management Techniques සහ Daily Work Plans මෙම පාඨමාලාව තුළ ඇතුලත් වේ.

We Enhance Your Credit Score !!!

♦️ FREE SESSION ♦️

To Resister 👇 https://wa.me/message/WKNGHVS66HU5I1
Whatsapp your name

Want your school to be the top-listed School/college in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Colombo