Ruma Experiment page. We make new food experiment ��.
Rice Cooker Coconut Cake 🍰 | ලේසියෙන්ම රයිස් කුකර් එකේ පොල් කේක් හදමු 😋 හායි යාළුවනේ 🥰 හදමුද රයිස් කුකර් එකේ රසම රස පොල් කේක් එකක්.පහසුවෙන්ම,අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් හදාගන්නත් පුළුවන්.මම මගෙ ළඟ තිබුණ නිසා කජු,රට ඉදි ටිකකුත් දැම්මා.ඒවා අවශ්‍යම නෑ.ඔයාලත් හදලා බලන්න ගොඩාක් රසයි.ස්තූතියි 🥰🩷 ( මට ස්ටීම් කරගන්න වෙලාව වීඩියෝ එකට දාන්න බැරි වෙලා,ඔයාලා පැයක් ස්ටීම් කර ගන්න 🥰 ) අවශ්‍ය ද්‍රව්‍ය : සීනි = 30g වතුර = 100ml සීනි = 125g ගාගත් පොල් = 125g වැනිලා = තේ හැදි 1 පාන් පිටි = 125g බේකින් පවුඩර් = තේ හැදි 1 උකු පොල් කිරි = 125 ml බිත්තර = 2 කජු රට ඉදි #cookwithsupi #srilankanfood #coconutcake #coconutrecipe #cake #cakerecipe #yummyfood #nonfollowersviewerseveryone #reel2025 #viralreelsfacebook #viralreelsシ #easyrecipe #ricecooker #asianfood #foodie #sweetcake #cakelover #cookingathome