Students Help
Educational Service
Career guidance for students
05/03/2024
Apply if u are eligible
15/02/2024
ලෝකේ ධනවත්ම රටක් සහ යූරෝපයේ ධනවත්ම රට වන Luxembourg වල විශාල වශයෙන් open වෙලා තියන Skilled and Unskilled jobs වලට apply කරන්න ලෝකේ ඕනම රටක කෙනෙක්ට පුළුවන්, මේ පෝස්ට් එකෙන් ඒ හැම විස්තරයක්ම.
මේ රටේ ජොබ් එකකට යන වාසී පිලිවෙලින් කියනවා නම්:
Experience, qualifications තියන Skilled worker කෙනෙක්ට average €4000 සහ Unskilled worker කෙනෙක්ට €2500- €3000 අතර මාසික ආදායමක් ලබා ගන්න පුළුවන් Luxembourg වල එහෙ ගනනය කිරීම් වලට අනුව.
Spouse/ Partner ට රටට ඇතුල් උන ගමන් Town Hall registration එක අරන් ජොබ් එකක් කරන්න පුළුවන්
Public Transport free
Visa free travel හැම Schengen රටකටම.
Visa fee එක බොහෝ විට ඔයාගෙ Employer තමයි ගෙවන්නේ.
Visa එක process වෙන්න යන්නේ දින 7ත් 14ත් අතර කාලයක්.
මොනවද තියන Sectors:
Healthcare
Constructions: Façade Designers, Zinc Work Architects, Roofing Engineers / Contractors, Photovoltaic / Solar Cell Installers
Finance: Trading Room Negotiators, Investment / Credit / Financial Analysts, Accountants, Financial Engineering / Financial Analysts
Industrial: Engineers, Crane / Machine / Forklift Operators, Maintenance Technicians
IT
Other: Secretaries, Risk Analysts, Consultants
Unskiled: Kitchen helpers, Construction workers, Wearhouse workers, Janitors, Delivery Drivers, Cashiers, and many more.
Unskilled categories වලට ඕන වෙන experience, qualifications අවමයි. වගෙම Freshers ලටත් අවස්ථාවන්. Experience වැඩි වෙන කොට ඒ අනුව salary increments.
ජොබ්ස් හොය ගන්නෙ කොහොමද සහ apply කරන්නෙ කොහොමද:
Job sites කිහිපය සහ රජයෙන් අනුමැතිය ලත් විශ්වාසනීය
Agents කිහිපයක් හරහා ජොබ්ස් හොයා ගන්න පුළුවන්. සමහර agents ඔයාගෙන් සතයක්වත් ගන්නෙ නැහැ ඔයාගෙ Profile එක අනුව, සියළුම වියදම් ඔයාගෙ employer දරන නිසා.
ඒත් සමහර ඒජන්ට්ස්ලා අය කිරීමක් කරනවා, interviews process එකෙන් පස්සෙ ඔයාට ජොබ් එක offer කරහම.
ඒ වගෙම ඒ Luxembourg වල ඔයා දන්න හඳුනන අය ඉන්නවා නම් ජොබ්ස් හොයා ගන්න හරිම පහසුයි.
Jobs හොයා ගන්න පුළුවන් web sites:
work-in-luxembourg.lu
en.jobs.ใน
luxembourg.public. lu
jobsin luxembourg.eu
LinkedIn
Google Jobs
Indeed
Agents මාර්ගයෙන් jobs:
Michael Page
Manpower
Robert Half
James Woodman
RanStad
Sofitex Talent Recruitment
NOW
HIRING
Banedoch+Clark Recruitment
Greenfield
Hays
Spring Professional
දැන් මේ ජොබ්ස් එකපාරටම apply කරන්න හදන්න කලින් ඔයාට මොනවද ඕන:
EU format එකට CV එක Cover letter එක හද ගන්න.
Job title එකට job description එකට හරියන විදිහට tailor කරලා (කෝකටත් තෛලය නම් දාන්න එපා, ඔයා dissapoint වෙනවා වගෙම හොද චාන්සස් මඟ හරවා ගන්නවා)
Job එකෙන් job එකට description එක edit කරන්න. Job description එක advertise කරලා තියන විදිහටම copy paste කරන්න, හේතූ තියනවා.
මගෙ CV හදන පෝස්ට් එක බලලා නැත්නම් බලන්න, ATC softwares වලින් CV scan වෙලා තමයි මනුස්සයෙකුගෙ අතට යන්නේ, ඒ නිසා ඒ පෝස්ට් එක බලන එක වැදගත් වෙයි කියලා හිතනවා. මම ඒ පෝස්ට් එකේ කියලා තියනවා සම්පූර්ණයෙන්ම CV එකකට ඇතුලත් විය යුතු, නොවිය යුතු දේවල් ගැන. ඔයාව නොදන්න කෙනෙකුට ඔයාගෙ එකම selling tool එක CV එක. මම හැමදාම වගෙ අදත් කියන්නේ ඔයා මොන තරම් වැඩ්ඩෙක් උනත් qualified උනත් CV එක හරියට හදා ගත්තෙ නැත්නම් අපරාදේ. මනුස්සයෙක් අතට යන්න කලින්ම මැෂින් එකකින්ම reject වෙනවා CV එක හරියට හදා ගත්තෙ නැත්නම්. මගෙ පෝස්ට්ස් හැම දාම බලන අයට මේ කථාව බෝරිං ඇති ඒත් එයාලා දන්නවා ඒක මතක් කරලා දෙන එක මොන තරම් important ද කියලා.
Steps:
හොද ඒජන්ට් කෙනෙක් හරහ හෝ website එකක් හරහා apply කරලා job offer එකක් ගන්න.
Power of Attorny එකක් ඔයාගෙ employer ට ලබා දෙන්න ඉතිරි වැඩ කර ගන්න ( ඒ දේවල් ඒජන්ට්ස්ලා හෝ එම්ප්ලෝයර්ගෙන් අහලා දැන ගන්න පුළුවන්)
ඔයගෙ අවශ්‍ය කරන documents National Employment Agency (ADEM) හරහා apply කරන්නෙ ඔයාගේ employer සහ ඒ සදහා අවශ්‍ය සාධක පෙන්වන්නෙත් ඔවුන් විසින්මයි.
ADEM Certificate එක සහ අනෙකුත් අවශ්‍ය documents සමගින් VFS Global හරහා Authorisation to Stay/ Work Authorisation ලබා ගන්න පුළුවන්. මේ සදහා medical travel insurence එකක් අවශ්‍ය වෙනවා.
මේවා අපේ රටේ ඔළුව පාවිච්චි කරන මිනිස්සුන්ට පුළුවන් කර ගන්න. නැහැයි බැහැයි කියන අය feel free to skip my post please.
තවත් දියුණු සුන්දර යූරෝප් රටකට රැකියාවට යන්න පුළුවන් විස්තර ඊලඟ පෝස්ට් එකෙන්
15/02/2024
සාමාන්‍යයෙන් අහලා තියෙනවා නේද degree එකක් කරලා ශිශ්‍යත්වයක් අරගෙන රට යන අය , ඒ කියන්නෙ හැමදෙයක්ම නොමිලේ , course fee, ticket fee, මාසෙකට ගානක්, කෑම ,ඉන්ඩ තැනක් ඔක්කොම නොමිලේ
සාමාන්‍යයෙන් දෙන්නේ රජය සම්බන්ද වෙලා එයාලට තමා කියන්නෙ scholarship දෙන්න ලමයි හොයලා දෙන්න කියලා . ඉතින් ලංකාවේ ministry වලින් ඕවා හරියට වෙන්නේ නෑ...... එයාලා ඒ ඔක්කොම publish කරන්නේ
https://www.erd.gov.lk/index.php?option=com_content&view=article&id=91:long-term&catid=27&lang=en
(long term)
කියන website එකේ.... ඔයාලට ගිය ගමන්ම පැහැදිලිව තියෙනවා මොන රටින්ද මේ දවස් වල scholarship තියෙන්නේ කියලා , ඉතින් කවදහරි bsc/ba අරගෙන් නොමිලේ රට යන්න ආසාවක් තියෙනවා නම් මේ post එක save කරගන්න ,
මේ දවස්වල korea,japan, swiz, usa, thai වගේ රටවල් walata scholarship තියෙනවා , February ඉවරවෙනවා
degree එකක් තියෙනවා නම් දාන්න ,බොහෝවිට හරියනවා මොකද ගොඩක් අය මෙව්වා දන්නේ නෑ.......... මන් නම් කාලෙකට සැරයක් මෙක බලනවා aniwaren,
Credit Always Goes to respective owner
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Colombo
10650
Opening Hours
| Monday | 09:00 - 22:00 |
| Tuesday | 09:00 - 22:00 |
| Wednesday | 09:00 - 22:00 |
| Thursday | 09:00 - 22:00 |
| Friday | 09:00 - 22:00 |
| Saturday | 09:00 - 22:00 |
| Sunday | 09:00 - 22:00 |