Sri Lankan Queen
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sri Lankan Queen, Modeling Agency, Sri Lankan Queen, 11th Floor WTC, No. 1 Bank of Ceylon Mawatha, Colombo.
20/03/2021
නව මොස්තර නිරූපීකාවන් අවශ්‍යයි
එක්සත් රාජධානිය පදනම් කරගත් සඟරාවක් දකුණු ඉන්දියානු / ශ්‍රී ලාංකික නිරූපිකාවන් සොයමින් සිටී. එක් සැසියකට ඇමරිකානු ඩොලර් 300 ක් (රු. 60,000.00 ක් පමණ) ගෙවනු ලැබේ.
අත්දැකීම් අවශ්‍ය නොවේ ඔබේ ජායාරූප [email protected] 2021 මාර්තු 31 ට පෙර යොමු කරන්න.
කිසිදු සංස්කරණයකින් තොරව ඡායාරූප සම්පූර්ණ ශරීරය සහ හැඩය, ඇඟිලි සහ කකුල් සහ අත් දෙකම පෙන්වන ආකාරයෙන් ජායාරූප 10ක් එවන්න. ඒ සමඟම ඔබ පිළිබඳ කුඩා හැඳින්වීමක් ඇතුළත් කරන්න
(උපන් නගරය | සම්බන්ධතා තොරතුරු | උපන් දිනය | සැසිය)
*** සඟරාව බෙදා හරිනු ලබන්නේ එක්සත් රාජධානියේ පමණි ***
New Models Wanted
UK Based Magazine looking for South Indian / Sri Lankan models.
300 USD ( around Rs. 60,000.00) per session
No experience needed
Send your portfolio to [email protected]
Before 31st of March 2021
10 Photograph's without any editing
Showing Full Body and Shape, Fingers & Both Legs and Hands
Include small introduction about your self ( Hometown | Contact Info | Date of Birth )
*** Magazine only distributes in UK ***
05/05/2020
ඔබත් #නිරූපණ , #ජයාරූපකරණය, #රගපෑමට , #ගායනා කිරිම, #නර්ථනය, #රූපාලාවන්‍ය චිත්‍ර ඇදීමට දස්කම් දක්වන කෙනෙක්ද? ඔබේ දක්ශතාවයන් ජාත්‍යන්තරයට ගෙනයාමට අප සූදානම්.
අප වෙතින් ඔබට!
• ඔබේ හැකියාවන් ප්‍රදර්ශනය කිරිම සදහා අවශ්‍ය තාක්ෂණික සහය
• ව්‍යාපෘති / ප්‍රසංග / අවස්තා ලබා ගැනීම සදහා සන්නාමකරණය.
• ඒවාට අවශ්‍යය නීතිමය සහය
• ප්‍රවාහණ පහසුකම්
• ආරක්ෂක අංශ
• සමාජ මාධ්‍යය ගිණුම් කළමණාකරණය කර දීම.
• ඔබ හට කළමනාකරුවෙක්/කළමනාකාරීයක්
• උපදෙස් හා අවශ්‍යය පුහුණුවීම් සදහා යොමු කිරිම.
ඔබ කල යුත්තේ, ඔබේ හැකියාවන් විස්තර කර සම්පුර්ණ ජීව දත්ත පත්‍රිකාවක් අප වෙත යොමු කිරිමයි. [email protected]
සැ.යු - ඒ ඒ ක්ෂෙත්‍ර අනුව අප විසින් ඔබගෙ දක්ශතාවයන් නීර්ණය කරගැනීමට ඉල්ලා සිටින තොරතුරු ඔබ ලබා දීමෙන් අනතුරුව අපගේ ආයෝජකයින් ගේ හා දක්ශතාවයන් පරීක්ෂා කරන කණ්ඩායමේ අනුමැතිය මත ඔබව අප හා ලියාපදිංචි කිරිම මෙන්ම ගිවිසුන් අත්සන් කිරිම සිදුවේ.
Do you have talent or yo think you have skills for , , , , Culture or ? We are ready to take your talents to the international arena.
From us to you!
• Technical support to showcase your skills
• Branding to get projects / shows / events.
• Legal support
• Transport facilities
• Security
• Manage social media accounts.
• You will have a manager
• Advice and training wben required.
All you have to do is to submit your complete CV, describing your skills to: [email protected]
Important - In accordance with the respective fields, we will request you with the information which is need to determine your capabilities Skills ,and then you can be registered with us and sign the agreement right after with the approval of our investors and talent checking team.
- Sri Lankan Queen Talent Management -
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Sri Lankan Queen, 11th Floor WTC, No. 1 Bank Of Ceylon Mawatha
Colombo
00100