Nuwansi Navodya
📽🌹 Commercial ,drama ,fillm 🌹📽
❤️ ජීවිතය කියන්නේම තරගය ක්.. ඒ තරගය දිනනවාද ,පරාජය යට පත් වෙනවද යන වග තමන් සතුයි. 🥰
ඉතින් පරාජය කියන්නෙත් ලොකු දිනුමක්......❤️
මොකද පරාජිත මිනිසා ආයේ නැකිටින්නේ කාටවත් හිතාගන්න බැරි ජයග්‍රහණ ලගා කරගනිමින්........! 🫵
මට හීනයක් වෙලා .............🙉❤️
මං ඉස්සර බෞද්ධයෙක් ☸️. එත් මගේ තාත්තා ක්‍රිස්තියානි ✝️. ඒ නිසාද මන්දා මං ඒ ආගමට ආසයි. ඉතිං මට විශ්වාසයක් තිබුණා ජේසු ගැන . මං තේරෙන කාලේ ඉදන් මගේ හොදම මිතුරා විදිහට මං තෝරා ගත්තේ ජේසුව.❤️ මං හැම දේම කිවුවා .මගේ හිතට හරිම නිදහස් මං කියන හැම දේම අහන් ඉන්න නිසා . මං යන මාර්ගය හිතට එකගව ගමන් කරන්නේ .මං මගේ හිතටවත් බොරුවක් කරන්න කැමති කෙනෙක් නෙවේ. ඉතින් ඒ නිසාද මන්දා මට ජේසුගේ ආශිර්වාදය හරියට තිබුනා .හරියට පොඩි ළමයි දෙමාපියන් ගෙන් ආස හැම දේම ඉල්ලනවා වගේ මාත් ආස දේවල් ජේසුගෙන් ඉල්ලලා තියෙනවා .🌝 මං ඉල්ලපු ගොඩක් දේවල් මට ලැබිලා තියෙනවා . සමහර වෙලාවට මට ලැබුනේ නැත්තම් මං ඒත් සතුටින් බාර ගන්නවා . මොකද මං දන්නවා ජේසු හැම දේම බලාගන්නවා කියලා . මං දැන් ක්‍රිස්තියානි උනාට මගේ ඔළුවෙ බෞද්ධ ආගමත් තියෙනවා . ☸️✝️ මොන ආගම උනත් යහපත් මනුස්සයෙක් නිර්මාණය කිරීම ප්‍රධාන අරමුණ යි...............!💐.
24/01/2026
Raena creation Awards ceremony 2025 💐
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo