MidWay.lk
News, Entertainment's, sports, music, arts, games, politics, fashions, better for you...
28/09/2021
ඔක්තෝබර් මස 1 වනදා සිට මෙරටට පැමිණෙන පූර්ණ එන්නත්කරණයට ලක්වූ දේශීය හා විදේශීය ගුවන් මඟින් සඳහා පනවා තිබු මාර්ගෝපදේශ මාලාව යාවත්කාලින කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් කටයුතු කර ඇති බව පවසා සිටී.
ඒ අනුව ඕනෑම ගුවන් මගියෙකු පූර්ණ එන්නත්කරණයට ලක්ව සති දෙකක් ඉක්ම ගොස් ඇත්නම් සහ ඔහු පැමිණෙන රටේ පැය 72කට පෙර සිදුකළ පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵලවලින් ආසාදිතයෙක් නොවන්නේ නම් මෙරට දී යළි පීසීආර් පරීක්ෂණයකට භාජනය වීම අවශ්‍ය නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කර සිටියා.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Website
Address
Colombo
12000