SED Colombo

SED Colombo

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SED Colombo, Government Organization, colombo District secretariat, Colombo.

Photos from SED Colombo's post 26/02/2026

ඵලදායිතාවයෙන් පිරිපුන් ව්‍යවසායකත්ව හෙට දවසක් උදෙසා - කොළඹ දිස්ත්‍රික්කය

කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය, කොළඹ දිස්ත්‍රික් කාර්යාලය මඟින් සංවිධානය කරන ලද "තෙදින ඵලදායිතා වැඩසටහන" 2026 පෙබරවාරි මස 24, 25 සහ 26 යන දිනයන්හිදී තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී ඉතා සාර්ථක ලෙස පවත්වනු ලැබීය.

වර්තමාන ව්‍යාපාරික ලෝකයේ අභියෝග ජයගැනීම සඳහා ඵලදායිතාව ඉහළ නැංවීම අරමුණු කරගනිමින් පැවැත්වුණු මෙම වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට ගෞරවනීය අමුත්තන් රැසක් සහභාගී විය.

සුරංග වර්ෂකෝන් මහතා - අධ්‍යක්ෂ ජනාරාල්, ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය.
උමාලි ප්‍රියදර්ශශනි මහත්මිය - සහකාර අධ්‍යක්ෂ, ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය
තරංගා කුමුදුනි මහත්මිය - සහකාර අධ්‍යක්ෂ, ප්‍රධාන කාර්යාලය
උත්පලා අමරසිංහ මෙනවිය - සහකාර අධ්‍යක්ෂ ,ප්‍රධාන කාර්යාලය
දමිතා නාරසිංහ මහත්මිය - සහකාර අධ්‍යක්ෂ, දිස්ත්‍රික් කාර්යාලය
තෙදින පුරා පැවැත්වුණු මෙම පුහුණු වැඩසටහන න්‍යායාත්මක මෙන්ම ප්‍රායෝගික ක්‍රියාකාරකම්වලින් ද සමන්විත විය. ඒ සඳහා දැනුමෙන් දායකත්වය ලබා දුන් ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ සම්පත් දායකයින් ලෙස පළමු දිනය, ගීත් රාජපක්ෂ මහතා, දෙවන දිනය, තරින්ද මාරසිංහ මහතා සහ තෙවන දිනයේ දී කර්මාන්ත අමාත්‍යාංශයේ හර්ෂණ අරංගල්ල මහතා සහ දර්ශන කුලතුංග මහත්වරුන් විෂය දැනුමෙන් සන්නද්ධ කරමින් සම්පත් දායකත්වය ලබා දුණි.

මෙම වැඩසටහන සඳහා ප්‍රධාන කාර්යාලයේ , දිස්ත්‍රික් කාර්යාලයේ සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණු නිලධාරීන් ඇතුළු සංවර්ධන නිළධාරීන් සහභාගී විය. නවෝත්පාදන අදහස් සහ කාර්යක්ෂම කළමනාකරණ ශිල්පීය ක්‍රම ඔස්සේ අපේ රටේ ව්‍යවසායකත්ව ක්ෂේත්‍රය තවදුරටත් ශක්තිමත් කිරීම අපගේ එකම අරමුණයි.

18/02/2026

*MASTER THE ART OF MARKETING MAGIC* 🎓

Are you tired of chasing the wrong people? It’s time to use *Marketing Magic* to grow your business.
Join our exclusive online program and learn how to:
✅ Find your perfect customers.
✅ Attract them with the right message.
✅ Keep them coming back for more.
📲 *STAY CONNECTED FOR MORE DETAILS!*

Join our official WhatsApp group to get all future updates,
https://chat.whatsapp.com/CU1AGM9emJlE9IWvCzdut4

02/02/2026

Want to unlock the secrets of Financial Freedom?
In Sri Lanka, many small & medium business owners struggle, not because they don’t work hard, but because cash flows out faster than it comes in.
📊 Join our Online Program:
“Cash Flow Secrets Every SME Must Know”
This session is specially designed for Sri Lankan small & medium entrepreneurs, using simple language, real examples, and practical tools.
🔍 What you will learn:
✅ What is cash flow & why it matters
✅ Difference between profit and cash
✅ Working capital – explained simply
✅ How to manage cash in day-to-day business
✅ Practical cash secrets to keep your business alive & growing
🗓 Date: *5th February 2025*
🕙 Time: *10.00 AM – 12.00 PM*
💻 Platform: *Online*
🎯 Perfect for:
• Small business owners
• Micro & medium entrepreneurs
• Startups
• Traders, manufacturers & service providers
💡 Strong cash flow = Business survival + Business growth
👉 Don’t miss this opportunity to build a financially healthy business.
You can join us via the below mentioned group..
https://chat.whatsapp.com/FFGz22FZ0LqGUlIiDBiYKL
Link in 1 comment 👇👇👇👇👇👇👇👇👇👇👇👇

Want your organization to be the top-listed Government Service in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


Colombo District Secretariat
Colombo

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15