Rukman Rathnayaka
I am Rukman Rathnayaka, Head of Marketing & Business Development
25/01/2025
Sadaharitha Forestry Awards
14/03/2024
ආයෝජන ක්ශේත්‍රයේ ප්‍රමුඛයා වෙතින් කෙටි කාලින ප්‍රතිලාභ දැන් ඔබ අතට!
පුරා දශක දෙකකට අධික කාලයක් මුළුල්ලේ දේශයට දිරිදෙමින් තිරසාර ආර්ථිකයක් තුළින් සුරක්ශිත හෙට දවසක් නිර්මාණය කිරීමේ ඒකායන අරමුණින් ගොඩනැගුණු ජාතියේ හරිත සන්නාමය - සදාහරිත අපි, ඔබ අප කෙරෙහි තැබූ විශ්වාසය එලෙසම රැකගනිමින් අප හා අත්වැල් බැඳගත් අපගේ වටිනා ආයෝජකයන්ගේ මූල්‍ය ස්ථාවරත්වය අපගේ වගකීමයි. මෙතෙක් ආ ගමන් මඟ තුළ තවත් එක් සුවිශේෂී හැරවුම් ලක්ෂයකට ගෙන එමින් අපගේ වටිනා ආයෝජකයන් හට පළමු වසරේ සිටම ප්‍රතිලාභ ලබාදෙන අපගේ නවතම ඔයිල් පාම් ආයෝජන සැලසුම අභිමානයෙන් මෙසේ ගෙන එන්නෙමු. 💚
වැඩිදුර විස්තර සඳහා
076 441 1115 | 011 5 144 400 අමතන්න.
14/10/2023
අනාගතයට පියනගන දරු පරපුරට සදාහරිත ලොවක් තනමින් ඔවුන්ගේ සාර්ථකත්වයට පෙරමන් තනන්න විශ්වාසනීය රන් අස්වැන්නක ආයෝජන ක්‍රමයක් සොයන ඔබ වෙනුවෙන්මයි.
අයෝජනය කිරීම සඳහා අමතන්න
Call / Whatsapp - 076- 4411115 / 011-5144400
Click here to claim your Sponsored Listing.
Contact the business
Telephone
Website
Address
Colombo