Best Shoping.lk

Best Shoping.lk

Share

We provide best & Quality products to your hand

03/12/2021

SILK KESHA HAIR OIL (Made in Srilanka)
ඩයි එකක් නොවන ස්වභාවිකව හිසකෙස් කළු කරන ඖෂධීය කේෂවර්ධන තෛලය
විශේෂඥ වෛද්ය නිමල් ජයතිලක මහතා හා Miracle Products and Services Pvt Ltd ආයතනය ඒකාබද්ධව රජයේ ලියාපදිංචි ඖෂධ නිෂ්පාදනාගාරයක් තුල සෘජු වෛද්ය අධීක්ෂණය යටතේ 100% දේශීය ස්භාවික අමුද්රව්ය භාවිත කරමින් Silk Kesha නිපදවා ඇත.
මෙහි ඇති විශ්මිත ප්රතිඵල;
• හිසකෙස් වැටීම නවතා නැවත වර්දනය කිරීම.
• අකලට පැසීම නවතා ඝන කළු පැහැති වර්ණයක් ලබා දීම.
• අදික කිවිසුම් යාම, හිස බර ගතිය, ලේ සැරව යෑම, නිතර සොටු දියර ගැලීම, නාස් පුඩු කැසීම යනාදිය සඳහා සහනයක් ලැබීම.
• අධික ආතතිය, කාලාන්තරයක් පැවත එන හිසේ කැක්කුමට සහනයක් ලැබීම.
අන්තර්ජාතික වෙළඳපොලට සරිලන ඖෂධ ප්රමිතීන්ට අනුකූලව හා ඖෂධ ගබඩා කරන ප්රමිතියෙන් යුත් භාවිතයට පහසු ඇසුරුමකින් මෙය ඔබ අතට පැමිණේ.
මිල රු.1990/=
සෞඛය ආරක්ෂිතව දින 3ක් ඇතුලත දිවයින පුරා ප්රවාහනය නොමිලේ.
වැඩි විස්තර Call 0774868555 what’s App - 0774868555

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Piliyandala
Colombo
10300