Hanss For U
For Your Heart
කෝ මගේ ලස්සන ටික 👀❤
සත්තයි මේ දේවල් මෙහම
වෙන්න ඕනි කියලා කවදාවත්
හිතුවේ නහැ මං
ඒත් තේරුම් කරාට වැඩක්
නහැ,මට තේරුම් ගන්න බැරි
ලොකු වැරද්දක් මගේත් ඇති,
ජිවිතේ ලගටම ගෙනත් දීලා
අයෙත් ඕනි නහැ කියලා අරන්
යන දේවල් දිහා කමක් නහැ
කියලා එක හුස්මකින් ඉවර කරලා
බලන් ඉන්න තරම් මං පරිණත
නහැ,
ටික කාලෙකට
හරි යන එන අය විදිහට හරි
මාත් එක්ක හිටියනම් යමෙකු
තරහක් නැතුව , ඇත්තටම
බොහොම ස්තුතියි.
🍃🌻🤍
✍️ Chalaka Tharuksha
03/10/2023
අනේ මගේ ලස්සන followers ලා ටික දෙනාට ආදරෙයි ❤😚
"වෙලවකට හිතන්නවත් බැරි තරම් ලස්සන, විග්‍රහ කරන්න බැරි තරම් සංකීර්ණ මේ ජාතියේ හිතක් කෙනක්ට හිමිකරන්න කලින් දෛවය වුනත් හොදට හිතන්න ඕනි.
මන්ද, කියන්න බැරි තරම් ලස්සන හිනාවකින් ලෝකයට සංග්‍රහ කරාට එක පුංචි හේතුවක් හින්දා හිත ඇතුලේ කරන යුද්දය මටම වෙලවකට දුකයි '
One day some one said me; "ඔයා වගේ over thinker කෙනෙක්ට හම්බෙන්න ඕනෙ over care කෙනෙක්මයි !! 💗💬
(✍️ Chalaka Tharuksha )
තේරුම් ගනින් | වෙනස් වෙයන් !!🤍
තේරුම් ගැනීමද පිනිබිදුවක්
වගෙමයි මගේ කෝණයෙන් මං දකින්නේ
සමහරුන්ට අපේ හිත් ආත්ම
ගණනාවක් ගියත් තේරුම්
ගන්න බැරි වෙයි,
සමහරු තේරුම් ගන්න ඔන්න
මෙන්න ඇතුලත අදාලම නැති
හේතුවක පැටලෙයි,
සමහරු තේරුම් ගත්තා යැයි
රගපාමින් අතර මැද රංගනය නවතයි,
ඉතින් මං මේ හැමදේම මැදිහත්
සිතින් දරාගෙන ඉන්න විදිහ
මටම හරි පුදුමයි. එවිට මට
පසක් වූ කරුණනම් ඇයි
ඔවුන්ට විතරද එය බාර කල
යුත්තේ නෑ එහෙනම්....පිළිතුර?
ආදරණීය caption එක, 🤍🍃
(✍️ Chalaka Tharuksha )
( Video credit by hirushyyy )
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo