Woolfy
Art
06/04/2024
මේ තියෙන්න සවුදි අරාබියෙ 🇸🇦 එක්තරා හයිවේ එකකට ඇතුලු වෙන හැම වාහනයකටම දීපු ඉෆ්තාර් පැක් එකක්, අපේ වචනෙන් නම් නෝම්බි අරින වෙලාවට කන්න දීපු කෑම එකක්.
අති බහුතර මුස්ලිම් ජනතාවක් ඉන්න සවුදි අරාබිය වගේ රටක මේවගේ දේවල් ගොඩක් දකින්න පුලුවන්. ලංකාවෙ අපි වෙසක් එකට දන්සල් දෙනවා වගේම දෙයක් තමයි මේක. රාමසාන් උපවාස කාලය ඉතාමත් ශුද්ධ මාසයක් එහෙමත් නැතිනම් හෝලි මන්ත් එකක් විදියට තමයි එයාලා සලකන්නෙ.
කෑම වලට අමතරව රියාල් 500 ක මුදලකුත් දීලා තියනවා, ලංකාවෙ මුදලින් නම් රුපියල් හතලිස් දෙදහක් විතර.
❤❤
මේකෙ ඉන්න හැම එකාම පොඩි කාලේ 30 පැනපු උන්ට නාකි කිය කිය විහිලු කර කර ඉඳලා තියෙන්නෙ. 😆😆
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo
Opening Hours
| Monday | 07:00 - 17:00 |
| Tuesday | 07:00 - 17:00 |
| Wednesday | 07:00 - 17:00 |
| Thursday | 07:00 - 17:00 |
| Friday | 07:00 - 17:00 |
| Saturday | 07:00 - 17:00 |
| Sunday | 07:00 - 17:00 |