Mr.Doo's Kitchen

Mr.Doo's Kitchen

Share

Perfect Blend of Taste

Photos from Mr.Doo's Kitchen's post 10/12/2021

Sea food loversලාට ඔන්න අපේ ඩූස් කිචන් එකෙන් විශේෂ platter එකක්. උත්සව සමය අපිත් එක්ක සමරන්න. තරු පන්ති හොටෙල් එකක සී ෆුඩ් අත්දැකීම ගෙදර ඉඳන්ම විඳින්න. Lobster(පොකිරිස්සො), මාලු, ඉස්සෝ,කකුළුවෝ,දැල්ලෝ එක්ක salad හා අපේ විශේෂ සෝස් වර්ග 2ක්.
ඔබ කැමති platter එකක් අතේ ඇති ගාණට තෝරගන්න පුළුවම්.
අපි ගෙදරටම ගෙනත් දෙනව.
අදම රස බලන්න.
0769958465

Want your restaurant to be the top-listed Restaurant in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Colombo