Victoria Mart

Victoria Mart

Share

Imported Products at your door-step.

16/08/2020

කොච්චර හම පැහැපත් උනත් නැතිනම් සුදු වෙන්න මොනදේ ගෑවත් ලංකාව වගේ වාතයේ ජලවාශ්ප එක්කම අව්ව තියනරටක හමේ පාට පරිස්සම් කරගන්න එක කරන්න බැරි වැඩක්.

ඒකට අනිවාර්යයෙන්ම SPF තියන Sun Cream එකක් භාවිතා කරන්නම ඕන.

☀️ දිනපතා හිරු එළියට නිරාවරණය වීමෙන් සමේ තරුණ පෙනුම නැතිවී සම අවපැහැ ගැන්වී රැලිවැටී වියපත් වීම සිදුවේ . 🏖️️
එමෙන්ම සමේ කලු පැහැ ලප ඇති වේ . විශේෂයෙන්ම වයසට වඩා මහලු පෙනුම ඇතිවනවා මෙන්ම සමේ සෞඛ්‍ය සම්පන්න බව නැති වී සම වියළි වේ .😢

උදෑසන 11 - සවස 04 අතර වැටෙන හිරු එළිය , සමට අහිතකර වේ . එම කාලය තුළදී හිරු එළියට නිරාවරණය වෙනවන්ම් ප්‍රතිඵලදායි Sunblock Cream එකක් භාවිතා කළ යුතුය . 😎🏄

අප හදුන්වා දෙන මෙම Sunblock Cream එක තායිලන්තයේ නිෂ්පාදනයකි .🇨🇷

ISO 22716 / ISO 9001 ජාත්‍යන්තර ප්‍රමිති සහතික දිනා තිබේ .

Roushun Sunblock Cream 🌞

ඇනවුම් කිරීමට පහත Send Message බොත්තම ඔබා inbox එන්න ✔️

☎️ 076 3 177 833 ( Call , WhatsApp )

ඇනවුම් කර ඔබේ නිවසටම ,කාර්යාලයට ගෙන්වාගත හැක .

Rs . 1000 /= Free Delivery 🛵

ඇනවුම් කිරීමට -
ඔබේ නම ලිපිනය දිස්ත්‍රික්කය සම්බන්ධ කරගතහැකි දුරකථන අංක 2 එවන්න .

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Colombo