Studio Gravity

Studio Gravity

Share

To the Infinity of Music..!

24/12/2023

Happy Holidays!
We hope all of your Christmas wishes come true.☃️❤️🎄


📺

14/04/2023

Open your windows to allow good luck to come inside, light up the lanterns with new hopes and aspirations. Happy Sinhala & Tamil New Year! ❤🌞🎊️

29/05/2021

😇😌

අපි සහස් YouTube Channel එක අපේ Personal Blog එකක් විදිහට තමයි 2011 දී පටන් ගත්තේ. ඒකත් අපි විනෝදාංශයක් විදිහට නිර්මාණය කරපු වීඩියෝ post කරන්න. එහෙම දාපු වීඩියෝ එකක් තමයි අද 119,000+ views අරගෙන තියෙන්නේ.
https://www.youtube.com/SahasOfficial

ඒත් අපිට 2013 ඉදන් 2020 වෙනකම් අලුත් content දාන්න වුණේ නැහැ. ඒත් අවුරුදු 9 කට පස්සේ, 2020 රට ලොක්ඩවුන් කරපු කාලේ අපි තීරණය කළා ආයෙත් වැඩේ පටන් ගන්න. ඒ වුනත් ඒක එච්චර ලේසි වැඩක් වුණේ නැහැ මොකද reach එක හොදටම down වෙලා තිබුණේ.

නමුත් එදායින් අවුරුද්දකට පස්සේ 2021 මැයි මාසේ අපේ වැඩ වලට ආස හදවත් 1000ක් අපිත් එක්ක එකතු වුණා. එතනට ළඟා වෙන්න සහය දක්වපු ඔබ සැමට බෙහෙවින් ස්තූතියි !!!

වසර 10ක් මුළුල්ලේ විවිධාකාරයෙන් ඔබ සැම පිනවීමට ලැබීමම අපට තවත් සතුටක්. 💖

🏆🏆 Our Journey 🏆🏆
👉 2011 Jan to 2020 May -- Subs 211

👉 2020 June -- Subs 353
👉 2020 July -- Subs 486
👉 2020 Aug -- Subs 598
👉 2020 Sep -- Subs 709
👉 2020 Oct -- Subs 730
👉 2020 Nov -- Subs 795
👉 2020 Dec -- Subs 842
👉 2021 Jan -- Subs 867
👉 2021 Feb -- Subs 926
👉 2021 Mar -- Subs 949
👉 2021 April -- Subs 970
👉 2021 May -- Subs 1002

14/02/2021

Dunukeiya Malak Wage (Cover Version)
Stay Tuned with Sahas Youtube Channel 🔥
https://www.youtube.com/c/SahasOfficial

Want your business to be the top-listed Media Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


85/6, Bekkegama
Colombo