National Fuel Pass
For more info please visit https://fuelpass.gov.lk/
12/01/2023
ජාතික ඉන්ධන බල පත්‍රය (National Fuel Pass) ලබා ගැනීමේ ක්‍රමවේදය පිළිබඳව මහජනතාව දැනුම්වත් කිරීම හා සහාය වීම වෙනුවෙන් ඇගයීමේ උත්සවය 2022.12.29 දින ජාතික තරුණ සේවා සභාවේ පැවත්වන ලදී.
එහිදී ජාතික ඉන්ධන බලපත්‍රය ඵලදායී ලෙස දීපව්‍යාප්තව ක්‍රියාත්මක කිරීම පිළිබඳව දීපව්‍යාප්ත තරුණ නියෝජිතයන් අමතා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතාතනයේ (ICTA) නියෝජ්‍ය ප්‍රධාන ඩිජිටල් ආර්ථික නිලධාරී සමීර ජයවර්ධන මෙලෙස අදහස් පළ කළේය.
National Fuel Pass Nationwide Adoption - Speech by Mr. Sameera Jayawardena Recognition of the Volunteer Contribution in the Implementation of the NATIONAL FUEL PASS - Speech by Mr. Sameera Jayawardena, Associate Chief Digital Econom...
21/09/2022
Mass adoption of National Fuel Pass is testament to Sri Lanka’s digital maturity. Read more>>
http://bizenglish.adaderana.lk/mass-adoption-of-national-fuel-pass-is-testament-to-sri-lankas-digital-maturity-fitis/
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
490, R A De Mel Mawatha
Colombo
00300