AR Discus

AR Discus

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from AR Discus, Aquarium, nsw. nuwan@gmail. com, Colombo.

01/11/2024

මත්ස්‍ය උපාංග අලෙවි කරුවන් සහ විසිතුරු මත්ස්‍ය කර්මාන්තයේ දැවන්තයන් හා එක්වීමට ඔවුන්ගේ දැනුම ලබා ගැනිමට හැකි වීම , විසිතුරු මත්ස්‍ය කර්මාන්තය සදහා උනන්දුවක් දක්වන නවකයෙකුට ඒ සදහා ලංකාවේ හොදම කන්ඩායම සමඟ එකම තැනින් හමුවීමට අවස්ථාව හිමි වීම,ප්‍රවීන දේශක තුමන්ලාගේ පුහුණු දේශන සදහා සහාභාගි වීමට හැකි වීම. සබරගමුව විශ්ව විද්‍යාලයේ ජංගම පරික්ෂණගාර සේවය තුලින් මත්ස්‍ය සාම්පල පරික්ෂව සහ ජල සාම්පල පරික්ෂණ ,පාසල් ළමුන් සදහා සදුදා දින නොමිලේ ඇතුල් වීමට අවශ්‍යතාව, ලංකාවේ විසිතුරු මත්ස්‍ය ප්‍රවර්ධනය උදෙසා ඩිස්කස් ,ෆලවර් හෝන් ,Beta (ෆයිටර්) ටැංකි අලංකරණ තරගාවලිය ,DJ සංගීතය සමඟ රස ආහාර කලාපය, ආනයනික මසුන් මිලදී ගැනිමට දැක බලා ගැනීමට අවස්ථාව හිමි වීම.

Photos from AR Discus's post 14/09/2024
Want your establishment to be the top-listed Arts & Entertainment in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Nsw. Nuwan@gmail. Com
Colombo