AyurBless

AyurBless

Share

Live with Nature

Photos from AyurBless's post 13/12/2021

ඔබව පීඩාවට පත් කරන සියලු සන්ධි හා මාංශපේෂි වේදනා සඳහා "AyurBless" මගින් ඉක්මන් සහනය.

🌿සියලුම ආතරයිටීස් රෝග සඳහා
🌿මාංශපේෂි වල ඇතිවන වේදනා සඳහා
🌿ඇගිලිපුරුක් වල ඇතිවන ඉදිමීමි සහ වේදනා
🌿කැඩුම් බිඳුම් උලුක්කු හා තැලීම් සදහා
🌿කොදුඇට පෙළ සහ තුනටිය කැක්කුම
🌿දණහිස් කැක්කුම
🌿දණහිස් ඉදිමීම
🌿කොන්දේ කැක්කුම
🌿පාද වල ඉදිමීම
🌿නහර ගැට ගැසීම
🌿ශරීරයේ ඇති වන තැලීම් ඉදිමීමි සහ වෙනත් කැක්කුම සදහා.
"JOINT CARE OIL" ඉහත සියලු රෝග ලක්ෂණ දුරුකර ඔබේ සන්ධි හා මාංශපේෂි ශක්තිමත් කර ඔබට නීරෝගී දිවියක් ලබා දේ.

භාවිතයට උපදෙස් :
🍀උණු වතුර ලීටර් 01ක් පමණ ගෙන එයට ලුණු මේස හැඳි 03ක් පමණ දමා දියකර ගන්න.

🍀දැන් මෙම ලුණු මිශ්‍ර උණුසුම් වතුරට පිරිසිදු රෙදි කැබැල්ලක් ඔබා එමගින් වේදනාව ඇති ස්ථාන විනාඩි 05ක් පමණ හොඳින් තවන්න.

🍀දැන් එම ස්ථාන හොඳින් පිසදමා "AyurBless Joint Care Oil (හන්දි තෙල්)ආලේප කරන්න.

🍀තෙල් ආලේප කිරීමෙන් පසු පහළ සිට ඉහළට හොඳින් සම්භාහනය කරන්න.
🌹දිනකට විනාඩි 25-20ක් හන්දි තෙල ආලේප කර සම්භාහනය කිරීමෙන් ඔබට ඉක්මන් සුවය ලබා දේ.

📌📌සැ. යු. භාහිර ආලේපන සඳහා පමණි.
ඔබත් අදම ඇනවුම් කරන්න.
Inbox
නම:
ලිපිනය :
දුරකථන අංකය :

මිල:
30ml Rs. 200

ස්තූතියි.

21/09/2021

Glowing skin with nature 🍃🍃🌿💞

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Colombo