Chamitha sankalsha
Musicians never retire.
04/04/2026
කතාව ඇත්තක් නේද? අපි හැමෝගෙම ජිවිත වලට මේ දේ වෙලා ඇති.
පෝස්ට් එකේ තියෙනවා වගේම, "බදාම සවි උනාම සැටලිම ගලෝනවා..!!" ඒ දේ අපේ මිනිස්සු අතරත් වෙනවා.
සමහර යාලුවො, නෑදෑයෝ, එහෙමත් නැත්තන් අපි දන්න අදුනන අය අපිට ළං වෙන්නේ, අපෙන් යම් වැඩක් කරගන්න ඕන උනහමයි. එතකොට එයාලට අපි හරියට අර සැටලිම වගේ. හැබැයි වැඩේ ඉවර උනාම, අර සැටලිම ගලෝලා දානවා වගේ, එයාලා අපව මඟ හැරලා යනවා, නැත්තන් අයින් කරලා දානවා.
අන්න එතකොට තමයි අපිට තේරෙන්නේ, අපි කවුද, එයාලා කවුද කියලා. ඉතින්, ඔබටත් මේ දේ තේරුනොත්, එතන තව දුරටත් රැඳී ඉන්න එපා. එයාලට ආදරෙන් කතා කරලා, කිසිම කලබලයක් නැතුව, නිහඬවම, එතනින් අයින් වෙලා යන්න.
ඔබේ වටිනාකම තේරෙන්නේ නැති තැනක, රැඳී ඉඳීමෙන් ඵලක් නෑ. ඔබව අගය කරන අය අතරේ ජීවත් වෙන්න. ඔබේ ගමන යන්න.
20/03/2026
අද ඔයා දරන මහන්සිය කවදාවත් අපතේ යන්නේ නෑ. 💪 ජීවිතේ දිනන්න නම් තරුණ කාලේ කට්ට කන්නම වෙනවා. අද වැටෙන දාඩිය බිංදුවක් ගානේ, හෙට දවසේ ඔයාගේ සාර්ථකත්වයේ අඩිතාලම හැදෙනවා. ඒ නිසා කවදාවත් උත්සාහය අතහරින්න එපා! ඔයාගේ හීනෙට යන්න අදම වැඩ පටන් ගන්න. ✨
මේ කතාවට ඔයත් එකඟද? ඔයාගේ අදහස පල්ලෙහායින් කමෙන්ට් කරන්න. 👇
゚viralシ
14/03/2026
වෙන අයගේ කතා වලට ඔයාගේ ඉලක්ක යටපත් කරන්න දෙන්න එපා
ඔයාගේ ජීවිතේ කතාව ලියන්න ඕනේ ඔයාමයි
විශ්වාසයෙන් යුතුව ඉස්සරහටම යන්න
ඔයාගේ ගමන නවත්වන්න කාටවත්ම බෑ...
゚viralシ
Click here to claim your Sponsored Listing.
Category
Contact the public figure
Telephone
Website
Address
Colombo
00100