CK HOMES

CK HOMES

Share

Buy & Sell and Real Estate,Construction we need to provide good and reliable service.

06/09/2024

රාගම,දඔුව පාර, පර්චස් 10 ඉඩමක් පොඩි නිවසක් සමග විකිණීමට තිබෙි. ලක්ෂ 85යි අමතන්න 0778627474

Photos from CK HOMES's post 11/12/2023

දෙල්ගොඩ,පර්චස් 19.5 ඉඩමක් සමග නිවසක් විකිණිමට තිබෙි.ලක්ෂ85යි
නිදන කාමර2යි,සාලය සහ කුස්සිය ටයිල් අතුරා තිබෙන නාන කාමරයි
ඉඩමෙි ඉඩකඩ සහිතව සමතලා සහිත ඉඩමකි.
නිස්කලංක පරිසරයක් සමග නිදහස් වටපිටාවක් සමග
අමතන්න +94 71 192 6356 තිලානි
තැරුවිකරුවන් කතා කිරිමෙන් වලකින්න
CKHOMES@PROPERTY

Photos from CK HOMES's post 04/01/2023

🔰𝙃𝙤𝙪𝙨𝙚 𝙁𝙤𝙧 𝙎𝙖𝙡𝙚 𝙅𝙖 𝙀𝙡𝙖
☯️ ජා ඇළ වැලිගම්පිටිය හරහා නිවන්දම බස් මාර්ගයේ ගල්කණුව පාරේ දෙමහාල් නිවසකට සැලසුම් යොදා සැලැබ් එක දමා , පහාත මහාල සම්පුර්ණයෙන් වැඩ නිමා කෙරූ නිවස ඉක්මනින් විකිණීමට .

( නිවසේ නව මිල ලක්ෂ 𝟏𝟎𝟎 යි )
( මිල ගණන් සාකච්ඡා කරගත හැක )
( බ්‍රොකර් මහාත්ම මහාත්මියන් අනවශ්‍යයි )

♻️ නිවසේ වැඩිවිස්තර සදහා පහාත සදහන් සම්පුර්ණ විස්තරය හොදින් ඉවසීමෙන් කියවා බලා ගැනුම්කාර මහාත්ම මහාත්මියන් පමණක් අප ආයතනය විශ්වාසනීයව අමතන්න . ☎️ 0778627474-0717742004 𝐌𝐨𝐛𝐢𝐥𝐞


☢️ නිවසේ සම්පුර්ණ විස්තර ☢️
🔰 වර්ග අඩි 1230ක නිවස 🔰

🔰 පර්චස් 8 ක සින්නක්කර නිරවුල් ඔප්පුව සහිත බිම්කොටස සහා සියලුම අනුමත ලියකියවිලි සහිතයි . ( 8 PURCHASE LAND & CLEAR DOCUMENT )

🔰 සුන්දර ගෙවත්තක් සහා වහාන 2 ක් පමණ නැවතීමේ හැකියාව සහිතයි ( BEAUTIFUL GARDEN & CAN 2 VEHICLE PARK )

🔰 නිවසේ විශාල ප්‍රමාණයේ ප්‍රදාන සාලය හා මැද මිදුල ( LIVING AREA & CENTRAL GARDEN

🔰 කෑම ගන්න ස්තානයක් ( DINING AREA )

🔰 නිදනකාමර 2 ක් ( ALL 2 BEDROOMS )

🔰 පැන්ට්‍රිය සහිත මුලුතැන්ගෙය ( PANTRY WITH KITCHEN )

🔰 නවින පන්නයේ නානකාමර 2 යි ( 2 MODREN BATHROOMS )

🔰 ෆුල් ටයිල්ස් කර සැලැබ් එක දමා ඇත ( The slab is fully tiled )

🔰 නිවස වටා එයාෆෝට් දැල බැද ගේට්ටුව දමා ඇත . ( FULL BOUNDARY LINE & GATE )

🔰 මෙම නිවස සාදා වසර 1 ක් පමණයි
( 1 YEAR FINISH HOUSE )

🔰 සුහදසීලී වැදගත් අසල්වැසියන් වැදගත් වටපිටාව , සුන්දර පරිසරයක්
( HIGHLY RESIDENTIAL AREA )

♻️ ජා ඇළ නිවන්දම බස් මාර්ගයට මීටර් 250
♻️ කොළඹ මීගමු මාර්ගයට 3.5 Km යි
♻️ ජා ඇළ නගරයට 5 Kmයි මිනිත්තු 10යි
♻️ ජා ඇළ අධිවේගී පිවිසුමට 5.5 Km යි
♻️ කටුනායක එයාෆෝට් එකට මිනිත්තු 25යි

♻️ බැංකු , සුපමාර්කට් , රෝහල් , විදුලිබල මණ්ඩලයට , ජලසම්පාදන මංඩලයට , ප්‍රසිද්ධ පෙළේ පාසල් වලට , පල්ලි , පංසල් , ප්‍රාදේශීය සභාවට , පොලීසියට , මේ හැම පහාසුකම් සදහා මිනිත්තු 15 න් ලගාවිය හැකිය , සියලුපහාසුකම් සපිරි ස්තානයක සුපිරි ආයෝජනයක් හා පදිංචියට සුදුසු වැදගත් පරිසරය.

☯️ ඇයි තවත් බල බල ඉන්නෙ ඉක්මනින්ම මෙම අගනා දෙමහාල් නිවස ඔබේම කරගන්න රස්තියාදුවක් නැති අවංක කඩිනම් සේවාවක් සදහා අපගේ දුරකතන අංකවලට විශ්වාසනීයව අමතන්න .
📱 0778627474-0717742004

Want your business to be the top-listed Realtor/realty Service in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


Colombo
11011

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00