Giftique

Giftique

Share

We do deliver Special gift boxes to your loved ones to the doorstep 🤩❤️

Photos from Giftique's post 05/12/2024

#ඉතින්_ලස්සන_ලමයෝ 🥹💞

මේ Order එක අපිට ලැබුණේ Japan 🇯🇵 වල ඉන්න අයියා කෙනෙක්ගෙන් ❤️

ගොඩක් දවස් ඉදන් සැලසුම් කරලා කරලා අපිට කතා කරලා ලස්සනට වැඩේ කරන්න බාර දුන්නා... ✨

හැමදාම සතුටින් ඉන්න වගේම ඉක්මනට දුර ඉදන් ආදරේ කරන ඔයාලට එකතු වෙන්න ලැබෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා...❕🫶🏻

මේ Gift Pack එක Deliver උනේ කොළඹට 🚚✅

ඔයාලටත් මේ වගේ රසම රස Chocolates සහ වෙනත් තෑගි ඕනෙ නම් අපිට කතා කරන්න 😌

Contact us on 💙

📞 Whatsapp : 071 939 4979
🔎 Facebook : Giftique
🔎 Instagram : _giftique_
📧 Email : [email protected]

Like our page 😍👍🏻

Photos from Giftique's post 05/04/2024

#ආදරණීය_පෙම්වතියක්_විසින්_එයාගෙ_කඩවසම්_පෙම්වතාට_තෑගි_එවලා 🌚🤭

එයාට Birthday එකට අපිත් wish කරනවා එහෙනම් ❤️

මේ Gift Packs ටික Deliver උනේ පේරාදෙණියට 🚚✅

ඔයාලටත් මේ වගේ රසම රස Chocolate pack සහ වෙනත් තෑගි ඕනෙ නම් අපිට කතා කරන්න 😌

Contact us on 💙

📞 Whatsapp : 071 939 4979
🔎 Facebook : Giftique
🔎 Instagram : _giftique_
📧 Email : [email protected]

Like our page 😍👍🏻

Photos from Giftique's post 03/03/2024

අප්‍රේල් 30 දක්වා චොකලට් ගන්න ඔයාලට විශේෂ වට්ටම් තියෙනවා ළමයි....!!! 😍

වැඩි විස්තර දැන ගන්න ඕනෙ අය Whatsapp මැසේජ් එකක් දාන්න. ❤️

071 939 4979
Giftique

Photos from Giftique's post 22/02/2024

තෝඩු දෙන්නේ උරුමක්කාරයෝලුනේ, ඉතිම් එයාගේ උරුමක්කාරයා ඔයාම බව එයාට ඔප්පු කරලා පෙන්නන්න අපි ලස්සන රහස් තෑගි ගොඩාරියක් අරන් ආවා..ඔයාගේ එයා වෙනුවෙන්ම.. 🥺❤️

ඉතින් මේ අවස්ථාව ඔයාගේ ගෑණු ළමයාට විතරක් නෙවේ පිරිමි ළමයිටත් තියෙනවා.. 😍

අපි මේ පාර අරගෙන ආවා ලස්සන රහස් ගොඩාරියක්.. 🤫

මේ ටික ඔයාගේ ලස්සනම ආදරවන්තියට විතරමයි 🥰

Earrings
Makeup items
Bodylotion
Shampoo
Conditioner
Hair clips
Hair bands
Scrunchies
Bangles,
Outfits
Chocolate සහ ඔයා ආස විදියට ඔයාගේ ආදරවන්තියගේ ලස්සන දවස හැඩ කරන්න අපි සූදානම්..

මේ ටික ඔයාගේ ආදරවන්තයා වෙනුවෙන්මයි..🤩

Purse
Drinks 😌 (එයා කැමති නම් අරන් දෙන්න ඉතිම්..ආසාවනේ🫢)
Chocolate gift box
Outfits
සහ ඔයා කැමති ඕනෑම දෙයක් ඔයාගේ එයා වෙනුවෙන් අපි ලැස්ති කරන්න සූදානම්... 🎁

ලස්සනම අලුත් Gift එකකුත් මේ පාර අපෙන් ඔයාලාට එයා වෙනුවෙන්ම දෙන්න අපි සූදානම් කරලා තියෙනවා..🥳

ඒ තමයී....money Bouquet එක.. 💸💐

සල්ලි කොළ ගොඩාරියක් පුරවපු ලස්සන මල් පොකුරක් අදම එයාට යවන්න ඕනි නම් ඉතින් අපිට අදම කතා කරන්න.. ❤️

📞 Contact us on

Whatsapp: +94719394979
Facebook: Giftique

Want your business to be the top-listed Shop in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Colombo