Colombo Journal
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Colombo Journal, News & Media Website, Colombo.
30/10/2025
බෞද්ධාලෝක පදනමේ ආර්ය සංසදය ස්ථාපිත කිරීමේ සමාරම්භක උළෙල
බෞද්ධාලෝක පදනමේ තරුණ කමිටුව මගින් මෙහෙයවන තරුණ ව්‍යාපෘතියක් ලෙස ආර්ය සංසදය බප/කැලණිය ගුරුකුල විද්‍යාලය සමඟ ස්ථාපිත කිරීමේ සමාරම්භක උළෙල 2025 ඔක්තෝම්බර් මස 29 වන දින බෞද්ධාලෝක පදනමේ ගරු සභාපති, ජගත් සුමතිපාල මහතාගේ ප්‍රධානත්වයෙන් කැලණිය ගුරුකුල විද්‍යාලයේ විදුහල්පති, ආචාර්ය කුසල ප්‍රනාන්දු මහතා ප්‍රමුඛ සිසු සිසුවියන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
06/10/2025
Want your business to be the top-listed Media Company in Colombo?
Click here to claim your Sponsored Listing.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo
00100